මාතර ජාත්‍යන්තර පාසැලක 15හැවිරිදි සිසුවකු ජීව විද්‍යා උපකාරක පන්තියක සිට ගෙදර යද්දී වෑන්රියකින් පැහැරගෙන කෝටිටේගොඩ මුහුදු තීරයට දැමී යැයි කියන සිද්ධියක් ගැන මාතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පැහැරගනිද්දී තමාට සිහිය නැතී වු බව කියන සිසුවා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න බාල අපයෝජනයට අසුවෙලාද කියලා . එහෙමනම් 119 වලට දන්වන්න.(නදී)
මේ සිසුවාට සෞඛ්‍යමය ගැටළුවක් නැහැ නේද? (නි)
මාව නම් දැන් හදිසියකටවත් කඩේකටවත් යවන්නේ නැහැ. පාන් ගේන්න යන්නෙත් අක්කා. (නි)