මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය බව නිවෙස් හිමිකරු ප‍්‍රියන්ත ජයලත් මහතා කියයි.
මීට දින කිහිපයකට පෙර ඊට කිලෝමීටර් 3 1/2 දුරින්ද මෙවැනිම ආවාටයක් ඇතිවිය.
මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය බව නිවෙස් හිමිකරු ප‍්‍රියන්ත ජයලත් මහතා කියයි.
මීට දින කිහිපයකට පෙර ඊට කිලෝමීටර් 3 1/2 දුරින්ද මෙවැනිම ආවාටයක් ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය විතානගේ කියන්නේ කලකට පෙර වික්ටෝරියාවට සිදුවූ දේ තමයි දැං මාතලේට වෙන්නේ කියලා... ඔහු කියනුවේ මෙය වික්ටෝරියා, බලගොල්ල, මැණික්හින්න, උකුවෙල හා මාතලේ පොළොව යට සිදුවන්නක්.!(නු)
මේවත් ආවාටද?(නු)
අපි කාට විරැද්ධ වුණත් ස්භාවධර්මයට අවනත වියයුතුයි. (නි)
ලංකාවේ සිදුවෙන අපරාධ වලට මහපොළවත් කම්පාවෙනවා. රටේ වෙන අසාධාරණ දැන් දැන් මහ පොළවටත් උහුලගන්න බැහැ. (නි)
මේක පොළව ගිලා බැසීමක් වෙන්න පුළුවං භූගත ජලය අඩුවීමේ.. මෙය හොදින් ගවේශණය කළ යුතුයි.. (නු)
ඩයස් ඔබ ගැන මට සතුටුයි.. "අපි ලෝකෙ කොහේ හිටියත් අපේ පුංචි රට අපට වටිනවා" මම ඇමරිකන් පුරවැසියෙක්.. ඕස්ට්‍රේලියාවේ පී.ආර්. වීසා වලින් පදිංචිය.. 1996 සිට මැදපෙරදිග, ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ එනවා... ලංකාවෙ පොලොවට පෙහොර වෙනවා..!(නු)
ඉඩම් විකුණන අය වගුරුබිම් ගොඩකරලා නිල් දිය උයන වගේ ලසස්න නම් දාලා ඉඩම් විකුණනවා.. මේකත් එහෙමද දන්නෙ නැහැ.!(නු)
ගිලා බහින්න ඕනෑ තැන් නෙමෙයිනේ ගිලා බහින්නේ. (නි)
ඊයේ පෙරෙයිදා දේශපාලකයෙක්වත් ඔය පැත්තෙන් ගියාද? (නි)
රටේ වෙන අසාධාරණ දැන් දැන් මහ පොළවටත් උහුලගන්න බැහැ. (නි)
මේ පලාතේ ගොඩක් වළවල් තියෙනවානම් අපි ඒවාට කියනවා ‘වීක් පොට් හොල්“ කියලා ඔබ ඉන්නේ භයානක පෙදෙසක. මොකද සිදුවෙන්නේ මේ වගේ සිදුරු තවදුරටත් සිදුවීම අපි කියනවා ඝණත්වය අඩුවෙනවාකියලා.. හදිසියේම මෙම ස්ථාන ගිලා බහිනවා.. මේක පහළ පස් තට්ටු සේදී යාම නිසා සිදුවෙන්න පුළුවං.. මට කියන්න තියෙන එකම දෙය නම් ඔබලා ඉන්නේ අනතුරක.. භූමිකම්පා අවස්ථාවකදී මේ පළාත් ගිලා බැසීමට ඉඩ තියෙනවා.. ජීවිත අවදානම්..!(නු)
ආවාට තිබුණත් අපෙ ලක් පොළවේ එය හරි අහිංසකයි අපි කොච්චර කිවුවත් කිසිවක් වෙන් නැහැ, එතරම් නිසංසලයි... (නි)
මාතලේ ගිලා බහීවත්ද?(නු)
අඩි පහලොවක්...????? (ස)
නිල් දිය උයනක් කිව්වට මඩවලවල්නෙ තියෙන්නේ...!(නු)
ගොඩකරලා තියෙන ඉඩම්වල අවට ගිලා බැසීම් ස්වාභාවිකයි..!(නු)
ලංකාවේ සිදුවෙන අපරාධ වලට මහපොළවත් කම්පාවෙනවා. (නි)
මේ වෙන වැඩ එච්චර හොද නැහැ (දී)
වෙලාවට ගේ ගිලා බැස්සේ නැත්තේ. මොනවා වුනත් අන්තිමට අසරණ වෙන්නේ අහිංසක මිනිස්සුනේ. (ස)
දේශපාලකයෝ කියන කරන වැරදිවලට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත දේපොළ වවලට හානි වෙලා වැඩක් නැහැනේ. (ස)
මේවා ආවාට ගියාට ගණන් නොගෙන ඉන්න පුලුවන්ද? පරිස්සම් වෙන්න. (නි)
ඉල්ලමක් ද දන්නේ නැහැ හාරලා බලමුද (දී)
මේ ගැන කාලයක පටන් මාධ්‍ය තුලින් දෑක්කා.නමුත් හරියටම හේතුව සොයාගන්න විධිමත් පර්ක්ෂණයක් තාම සිදු නොවූ පාටයි. එක එක්කෙනා තම තමන්ගේ මතවාද පමණයි ඉදිරිපත් කළේ. මේ ගැන ජාත්‍යන්තර භූ විද්වතුන්ගේ අවධානයට ලක්කිරීම වගකිවයුතු අංශවල යුතුකමයි. යම්කිසි විශාල ආපදාවක් වුණොත් එක් එක් අංශවලට ඇගිල්ල දික්කිරීම අපගේ ක්‍රියාපටිපාටිය කවුරුත් දන්නා කරුනකි. එනිසා මෙයට අති ගරු ජනධිපතිතුමනි, ඔබගේ අවධානය යොමුවේවායි ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකාවට ආදරය කරන සියලුම දෙනාගෙන් ,මාධ්‍යයෙන්ද ,විදේශවල සිටින විද්වතුන්ගේද සහයෝගය මෙයට ලැබේවා. අපි ලෝකෙ කොහේ හිටියත් අපේ පුංචි රට අපට වටිනවා. (නි)
ලංකාවේ දේශපාලකයෝ කියන බොරු වලට ඔහොම තමයි පොළොව බහින්නේ. (ස)
පරණ ළඳක් තිබුණු තැනක් වගේ පේන්නේ. මේව වළවල් ආවාට කියන්නේ විශාල ඒවටනේ. (ස)