මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් මිනිස් ඇටකටු සම්බන්ධ පරීක්ෂන ආරම්භ කළ බවත්, මාතලේ පොලීසිය හා රහස් පොලීසිය ඒ සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. ජීවවායු ඒකකයක් සඳහා ගොඩනැගිල්ලකට බිම සකසද්දී මේ ඇට කටු මුලින්ම හමුවූයේ පසුගිය 23 වැනිදාය. මිනිස් හිස්කබල් 33ක් හා ඇට එහි වූ බව ද ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සූරිය කන්දක් නොවේවා !!!!!!!! (ස)
දෙයියෝ සාක්කි කියන්නේ මෙන්න මේවාට තමයි. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා ඔය කනත්ත පැනලා තමා ඉස්පිරිතාලෙට එන්නේ. ඔය කාලයයි වෙලාවයි රටේ වෙන කටයුත්තකට යෙදෙවුවා නම් මොකද? (නි)
අන්න හොදයි (දී)
හැම කුණූ ගොඩම බේරුවල බොක්කට වගේ ඕකේ වගකීමත් කාටහරි පවරන්න බැරිද? (නි)
මමත් අනුමත කරනවා ඒ වැඩේ (දී)