කල්පිටියේ බත්තලං ගුණ්ඩුවේ සිට නාවික සැතපුම් 15ක් ඈත මුහුදේ මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තලේමන්නාරමේ පදිංචිකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවික හමුදාව කියයි.
මුහුද මැදදී කල්පිටිය හක්බෙල්ලන් ඉන්දියාවට දී ඔවුන්ගෙන් මුහුදු කූඩැල්ලන් හුවමාරු කිරීමේ ජාවාරමක් ඇතැයිද, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකම රුපියල් දසලක්ෂයක් පමණ වනු ඇතැයිද දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇයි ඒ මිනිස්සුන්ව අල්ලාගෙන තියෙන්නේ? ලාබයක් ලැබෙන ව්‍යාපාර කරන්න පුළුවන් ලොකු මිනිස්සුන්ට විතරක් නිසාද? (නි)
නේවි අයට කරන්න වැඩකුත් තියෙන්න එපායැ.
නේවි එකෙන් කරන දේවල් මේ මිනිස්සුන්ට අගයන්න බැරි හැටි? (නි)
අයියෝ සල්ලි
නවරත්න මහත්තයා ඔබට ගොඩක් ස්තුතියි.. මොකද අපි දැනගෙන හිටියෙ නැහැනේ මේ මුහුදු කූඩැල්ලා ගැන..!(නු)
මෙයාල මෙහෙම කිවුවට, සෙල්ලම්ද නේද? (නි)
මෙයාල මෙහෙම කීවට මෙතන ලක්ෂ 30ක විතර බඩු තිබුනා කිලෝ 1000 සෙල්ලම්ද නේද?(නු)
කූඩැල්ලා කනපිට ගැසිය හැක. එවිට හදුන්වන්නේ ඩාකුල්ලා නමිනි (ස)
මුහුදෙන් එන කුඩු අල්ලන්න බැරිවුණාට මුහුදෙන් එන කූඩැල්ලන්ව නම් අල්ලන්න පුලුවන්. (නි)
ස්තූතියි නවරත්න. (නි)
ලංකාදීප, මුහුදු කූඩැල්ලන් ගැන ලිපියක් පළකරන්න බැරිද? (නි)
අපේ වත්තෙත් ඉන්නවා කූඩැල්ලෝ. අනේ කවුරුහරි ඇවිල්ලා අරගෙන යනවා නම් ගෝනිත් දෙන්නම් නොමිලයේම. අපිට ශත පහක්වත් එපා. (නි)
මුහුදු කුඩැල්ලන් සම්බන්ධව නොදන්නා සියල්ලන්ට නවරත්න මහතා විසින් මුහුදු කුඩැල්ලන් සම්බන්ධව ලබදී ඇති විස්තරාත්මක අදහස ඉතා අගය කොට සළකමු. (නි)
හොරු......හොරු......හොරු...... හැමතැනම හොරු......
නවරත්න හොදයිනේ. අද තමයි දැනගත්තේ. (නි)
අව නිතිය ලංකාවෙන් නැති කරමු (දී)
ස්තූතියි නවරත්න. (නි)
හොරු ඇති වෙන්නේ මොකද
හසන්ත, මෙහෙත් ඉන්නවා කූඩැල්ලෝ. (නි)
ප්‍රංශයේ ඉන්න අය අපේ කූඩැල්ලන්ව ඉල්ලා ඉල්ලා කන්නේ. (නි)
අපේ කූඩැල්ලන්ව කන්න පුලුවන්.හොද ගුණ කෑමක්.ප්‍රංශයේ පුදුම ඉල්ලුමක් තියෙන්නේ. (නි)
ස්තූතියි නවරත්න (ස)
ස්තූතියි මහත්තයෝ. අපිට බැරිද අපේ කූඩැල්ලන්ව කන්න? (නි)
හොඳයි නවරත්න (ස)
ලෝක වෙළද පොළේදී මුහුදු කූඩැල්ලන් සඳහා ඉහළ මිලක් පවතින අතර සීංගප්පූරුව, චීනය යනාදී රටවල් විශේෂිත වේ. මෙම ව්‍යාපෘතිය මගින් ලෝකයේ වෙරළාශ්‍රිතව සිටින ධීවර ප්‍රජාවට ඉහළ ආදායමක්ද උපයාගත හැකි වේ. එසේම ආසියානු ජනතාව දීර්ඝ කාලයක සිටම සුප් වර්ග, ඉස්ටු හා බදින ලද ආහාර සඳහා මුහුදු කූඩැල්ලන් එක් කර ගන්නා ලදී. ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුතු මෙම ආහාරය බොහෝ දෙනෙක් කදිම ශක්ති ජනක ආහාරයක් ලෙසද සළකන්නේ අනෙකුත් ආහාරවලට වඩා බොහෝ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන හෙයිනි. අද වනවිට මුහුදු බෙල්ලන් වගාව ඩොලර් මිලියන ගණනින් උපයාගත හැකි කදිම ව්‍යාපාරයක් ද වේ. මේ අනුව අමෙරිකා එක්සත් ජනපදය විසින් වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ එකක් ඇමෙරිකන් ඩොලර් 180ත් 250ත් අතර ප්‍රමාණයකට මිලදී ගනු ලැබේ. එසේම පිලිපීනය ප්‍රධාන කොටගෙන 100ක් පමණ මුහුදු කූඩැල්ලන් වර්ග ජීවත් වන අතර එයින් වර්ග 31ක් පමණ වාණිජමය වශයෙන් ආනයනය කර ඇත.
මුහුද මැදදී කෙරුණු නවතම හුවමාරුව. (නි)
ඒකම තමයි මටත් දැනගන්න ඕනෑ. (නි)
ඉතා හොද වැඩක්
මුහුදු කූඩැල්ලන් හරියට වටිනවා. ජපානයේ අයගේ ප්‍රියතම ආහාරයක්. (නි)
මට තේරෙන්නේ නෑ .මේ මුහුදු කූඩැල්ලන් කනවද ?? ඇයි එච්චර වටින්නේ ? (ස)