තෙල්දෙණියේ පොද්දල්ගොඩ එළුවන්කන්ද පාමුළ පිහිටි අක්කර පහක හෙල්මැලි කුඹුරක් නායයයි
ඉතා සෙමින් කුඹුර නායයනු දැකබලා ගැනීමට ගම් වැසියෝ ඇදී එති. මෙවැනි නායයාමක් කලාතුරකින් දැකගත හැකි දෙයක් බව ඔවුහු කියති.
මේ කුඹුරු පොද්දල්ගොඩ රජ මහා විහාරය සතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල අපි මුලු රටම නාය යනවා බලාගෙන හූල්ල හුල්ල ඉන්නේ. (ස)
උස්තැන් මිටිවීම ස්වාභාවිකය. (නි)
ඇස් දෙක හොඳට පේන මට පේන විදියට මේක කුඹුරක් නෙමෙයි. මේක කැලෑවක්. කුඹුරක් නම් නියරවල් තියෙන්න එපැයි (ස)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
රිසානා දියණියගේ ගෙල සිදීම හේතුවෙන් සොබාදහමත් කම්පාවෙනවා, කඳුළු සලනවා. ඒකයි මේ (ස)
කුඹුර තියෙන්නේ පහල. නාය යන පස් සේරම එන්න් පහල තියෙන කුඹුරට. පස්වලින් කුඹුර වැහෙනවා. රූපවාහිනයේ පුවත් බලන්න . එතකොට පැහැදිලි වේවි (ස)
අනේ මේ ඔයාලා ඉන්නේ ලංකාවේද ? , හෙල්මැලි කුඹුරක් කියන්නේ මේ වගේ කන්දක පඩිපෙලක් වගේ හදන කුඹුරකට තමයි (ස)
මේක ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක්වද්ද? (නි)
බලන්නකෝ එකෙත් හැටි (දී)
අවාසනාවක මහත (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ අසරණ මිනිස්සු (දී)
අයියෝ සල්ලි (දී)