ඉන්දියාවේ මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් එරට රුපියල් 500 හා දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර එම නෝට්ටු අලුත් ඒවාට මාරු කරගැනීමට එන පිරිස්වලින් සැදි දිගු බැංකු පෝලිම් ද දක්නට ලැබිණි.
එම පෝලිමක සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව ද ඉන්දීය පුවත් සේවාවල ජනප්‍රිය ඡායාරූපයක් බවට පත්විය.
95 හැවිරිදි හීරාබෙන් මෝදිගේ මවයි. ඇය ගුජරාට ප්‍රාන්තයේ බැංකුවක පෝලිමේ සිටින ආකාරය දැකිය හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මෝධි අම්ම පෙන්වා ජනතාව මෝඩයට ඇන්දව්වා (බ)
පේනවා නේද ඉන්දියාව ජෙෂ්ඨ පුරවැසියන්ට ගෞරව කරන හැටි. (හේ)
මෙහේ ආච්චිලාට ගෙදරටම මැණික් මලු සහ සල්ලි මලු ගෙනත් දෙනවා (හේ)
අපේ මිනිස්සු ඉස්සෙලම තමන් දකුණේ කියල ඉදිමෙනවා, ඊළගට ගිය ස්කොලේ කොළඹ රෝයල් කියල උදම් අනනවා, ඊට පස්සේ කුලය රස්සාව, මෙකි නොකී පුදුම දේවල නිසා උද්ද්මයට පත් වෙනවා, දේශපාලුවෝ තවත් ඉහළින් වැජඹෙන්න හදනවා, (බ)
මෝදි මේ සල්ලි සෙල්ලම නිසා නාගෙන ඉන්නේ. මිනිසුන්ගේ අප්‍රසාදයෙන් බේරෙන්න කරන මාධ්‍ය සංදර්ශන වලට අපි රැවටෙන්නෙ නැහැ (නි)
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මොනවා වුණත් දෙමාපියන්ට සැළකීම අතින් ලංකාව ඉදිරියෙන් (නි)
අච්චර ලොකුමහත් කරපු පුතෙක් අම්මව බැංකු පෝළිමේ යවන හැටි (නි)
මෙහෙ ගියා නම් පහුවෙනිදට බැංකුවේ හැමෝම මාරු (නි)
අන්න ඒකටත් එක්ක මෙහේ? (නි)
සුමිත්‍රා බස්නායක, මොකද නැත්තේ. ටෝනි බ්ලෙයාර් බිරිඳට ට්කට් නැතුව ගියා කියලා දඩ ගැහුවා. සිංගප්පූරු අගමැතිගේ පව්ලේ අය ගැන කතා තිබෙනවා. ලකාවේ විතරයි මෝඩයෝ ඉන්නේ (නි)
මෙහෙ වුණා නම් බැංකුව අම්මගේ ගෙදර ගෙනයාවි සල්ලි මාරුකර දෙන්න. වරප්‍රසාද කියලා. (නි)
ලංකාවේ නම් ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ මවක් හෝ කොහේහරි පෝළිමක තිබ්බොත් කෙලින්ම දණගස්සවනවා. ඊටපස්සේ සේවකයෝ මාරු (නි)
අපේ ලංකාවේ හිටපු බලවතෙකුගේ දුවක් නම් හොර සල්ලි බැංකුවේ දාන්න ගිහිල්ලා අහුවෙලා දැන් යසට ඉන්නවා කියලා අපි දන්නවා (නි)
ඔය වගේ දේවල් දාන්නේ ප්‍රසිද්ධියට. අපේ අය මේවට කෑ මොර දෙනවා. මේ වගේ දේවල් කොහොමත් මොන රටේවත් වෙන්නේ නැහැ. (බ)
ඒකට අපේ රටේ ඩේසි ආච්චි කවුදො ඇවිත් මැණික් මල්ලක් දීලා ගියා ඊටපස්සේ ඇවිත් සල්ලිමල්ලක් දීලා මැණික් මල්ල අරන් ගියා වගේ නෙවේයි ඉන්දියාව (බ)
අපේ ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පවුලක ගැහැණු කෙනෙක් වුණා නම් කොහොමද? ආඩම්බරයි මෑණියනි ඔබ ගැන (ම)
මෙහෙ නම් ගම් සභාවේ කෙනෙක්ගේ අම්මෙක් පෝළිමේ හිටියොත් ලෝක පුදුමයක්! (නි)