ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වෙසක් මහා පිංකමෙහි ආගමික වතාවත්, වෙසක් සැරැසිලි, බැති ගී ගායනා, සංස්කෘතික සංදර්ශන සහ මහා බත් දන්සැල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොදයි, පිළිවෙලයි, ලස්සනයි, හැමටම බුදුසරණයි!!
හොදයි ලස්සනයි තෙරුවන් සරණයි
බුදු ගුණ ලොව පැතිරේවා....
හොදයි ලස්සනයි තෙරුවන් සරණයි
අති උතුම් වෙසක් මංගල්‍ය සැමරීමට ඔබ සියඵ දෙනා ගත් මේ උත්සාහය ඉතා ප්‍රසංශනීයයි. ඔබ සැමට තෙරුවන් සරණයි...
පිංවන්ත වැඩක්..
වටිනා කියන වැඩක්....
ලස්සනයි. වටිනා කියන වැඩක් වගේම ලොකු සේවයක් මේක.
ඔබ සැමට බුදු සරණයි!!
මොදේරිපිටියේ විමලරතන හිමියනි, විදේශීය රටක වෙසෙන අපේ බෞද්ධ ජනතාවට දහම් සිසිල ලබා දෙමින්, ඔබවහන්සේ ගන්නා මේ උත්සාහය ප්‍රශංසනීයයි, පූජනීයයි. අතිශයින්ම අන්‍යාගමික රටක් තුළ,අපේකම රැකගනිමින්,සිය දූදරුවන් ද බොදුමගට යොමු කරමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයිනි බුදුදහම රැකගන්නට ඔබ දරනා මේ වෑයම ඉතාමත්ම අගය කරමු. බද්දේගම කැටැංගොඩ ශ්‍රී පූර්වාරාම විහාරය හා ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරය යන උභයවිහාරාධිපතිහිමියනි, බොදු උරුමය රැකගන්නට චිරාත් කාලයක් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය පතමු! බද්දේගම ශ්‍රී පූර්වාරාම විහාරයේ දායක පිරිස වෙනුවෙන් - උදයන්ති ප්‍රියංගා අලුත්වල. බද්දේගම.
ලස්සනයි , අනාගතය පැහැදිලියි....
අගය නළ යුතු වැඩක් ,සැමට තෙරුවන් සරණයි...