නුවරඑළිය නගරය අද දහවල් සිට මීදුමෙන් වැසී ඇති හෙයින් පරෙස්සිමෙන් රිය පදවන්නැයි මහ දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.5 දක්වා අඩුවී ඇති අතර මල් තුහිනද පතිත විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණයේ හැටි
නියමයි