පසුගිය මාස පහේ දී මදුරුවන් බෝවන්නට ඉඩ හළ දෙදහස් හත්සිය හැත්තෑ තුන් දෙනකුට නඩු පවරා රුපියල් 5182000 දඩ අය කරගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් සී.එස් මුතුකුඩ මහතා කියයි.
ඩෙංගු මදුරුවන් ඇති බවට ස්ථාන 314321 ක් පරික්ෂා කළ බවත් ඉන් 9206 කට නිවේදන නිකුත් කළ බවත් ඔහු කියයි.
පසුගිය මාස පහේදී ඩෙංගු රෝගීන් 135999 ක් වාර්තා වු බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කුවට කීයද ? (නදී)
ඩෙන්ගු මර්දනය යනුවෙන් හැඳින්වෙන්නේ දඩ ගැසීමද? (නි)
දඩ ගැහුවා කියලා ප්‍රශ්නේ ඉවර වෙනවද? අපේ පැත්තේ නම් මදුරු මර්දන කියලා බෙහෙත් විදින්නවත් බෝ වෙන තැන් බලන්නවත් කිසිම කෙනෙක් කිසිම දවසක ඇවිල්ලා නැහැ. (නි)
දඩ ගහලා හරි කමක් නැහැ ඩෙංගු නවත්තන්න (දී)
ආදායම හොදයි ඒකනිසයි බීටීඅයි ගෙන්නවන්නෙ නැත්තෙ (ත)
ආදායම හොදයි. දැන් ඔය සල්ලි වලට මොකද කරන්නේ? (නි)
ඔය සල්ලි ඩෙංගු රෝගය තුරන් කරන්නම යොදනවා නම් හොදයි. (නි)
ඩෙන්ගුවට පින් සිද්දවෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා කියල අපි දැනගත්තා. (ස)
මදුරු ඝාතනය නවත්වමු කියලා මොකක් හරි සේනාවක් තියනවද දන්නේ නෑ? හොයලා බලලා වැඩ කරන්න.(නදී)