කොළොන්නාව සුගුණපාරේ ලිට්රෝ ගෑස් වෙළෙන්දකු ගෑස් සිලින්ඩරයකින් කිලෝ තුනක් පමණ හොරෙන් ඇද අඩුබර ගෑස් විකිණියැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එවැනි අඩුබර සිලින්ඩර 45 ක් සමඟ වෙළෙන්දා සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. කිලෝ 12.5 ලිට්රෝ සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 2396 කි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනියන්න පහසු වෙන්නද කොහෙද බර අඩු කරල තිවෙන්නේ..කළු කඩ කාරයෝ...හම්බෙයි ඕවා ඊළඟ ආත්මෙදි....
කේන්ති ගන්න එපා ..ආයුබොවන්..මේවා ඉතින් අපි අපිම කර ගන්න ඒවා නොවැ....
දැන් ඉතින් හොරකමේ පව ගෙවන්න එපැයි..
මෙන්න නාමයෝජනා දෙන්න පුළුවන් තවත් කෙනෙක්.
රටේ ආදර්ශයට ගන්න කෙනෙක් නෑහෑ. උඩ ඉදන් යටටම හොරා කනවා. කිසි දඩුවමක් නෑහෑ. නායකයො නිදිද. විපක්ශයත් අවුල්. මුලු සමාජයම දවසින් දවස පිරිහෙනවා. දෙව්යන්ටවත් පෙන්නෙ නෑද්ද මේ විනාශය?
සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවය
ඔය මොලේ හොරකමට නැතුව හොඳ දෙයකට යොදවන්න.රට බබළවන්න පුළුවන් වෙයි.
ගෑස් එකක් ගන්නෙත් බොහොම අමාරැවෙන්.. මාස දෙකක්වත් පාවිච්චිකරන්න බලාගෙන. ඒක මාසයකින් ඉවරවෙනවා කියන්නෙ කොයි තරම් අසරණ වීමක්ද? මේවා කරන අයට හොදක් නම් සිදුවන්නෙ නැහැ..
අනේ.....අනේ.
අචිනි ඔයා හරියට හරි...
කොහොමත් ඉතින් ලංකාවෙ හැමදාම තැලෙන්නෙ පොඩිවෙන්නෙ පාරිබෝගික අපිම නේ. ගෑස් එකේ බර අඩුයි ,පාන් ගෙඩියෙ බර අඩුයි, පෙට්‍රල් වල වතුර, බෙහෙත් කුප්පියෙ පනුවො, කෑම පැකට් එකේ අසූචි, වතුර ටිකේ කොලරාව, මැරුනත් මේ පුරේ මේ මනරම් උපදින්ට මතු වාසනා....!!
මේකටතමයි අපේ බඩේ පාර කියන්නෙ.??
මේ වගේ දේවල් ලංකාවේ කොච්චර වෙනවා ඇද්ද ??
ඒ මුදලාලි ඔහොම හම්බකරලද මෙච්චර කලක් එයාගේ ළමයින්ට කන්න දීලා තියෙන්නේ..ඒ ළමයින්ටවත් හරියාවිද ඉතින් ???
හොරැ අල්ලන්නෙ.. හොරැන්ගෙ තාත්තල කීයක් හරි දෙන්නෙ නැතිව ඇති...
ඔහුගේ ක්‍රියාව අගය කළ යුතුයි
අපිත් අහු වෙලානේ මුන්ට.තව කොච්චර වෙළෙන්දෝ මේ විදියට අපිව රවට්ටනවා ඇද්ද?
අපි සෑම කඩයකම මෙය මැන බැලීමට දර්ශකයක් තැබිය යුතුයි
ඔක්කොම හොරු දැන් ඉන්නේ
බොටුව එලියට ගත්තනම් හරි මෙයාගේ
හිතක් පපුවක් නැති අයද මේ....අහින්සක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ
මේ වගේ හොරු රටේ තව කොච්චර ඉන්නවා ඇද්ද...
හවායි... රස මවායි.......
කොහේ බැලුවත් හොරකම,මැරකම, ජඩකම.....රට ඉවරයි.
හොඳට බලන්න පාන් ගෙඩියෙත් මැද අරගෙනද කියලා...
අනේ පව් මුදලාලිගේ ගෑස් බහිවී දැන්..
මුදලාලි දියුණු වෙලාද ??
ඔය එක්කෙනෙක් විතරයි...තව ඉන්නවා....
ඔක්කොම හොරු
බය වෙන්න එපා මුදලාලි, බේරෙන්න පුලුවන්
අපි ඔක්කොම හොරු ... ඔක්කොම මැරයෝ ... තුන් සිංහලයම දූශිතයෝ..
දැන් වත් අපේ මිනිස්සු අනුන්ගේ ඕප දුප හොයන එක නවතත්ල බුද්ධිමත් පාරිභෝගිකයෙක් වෙලා මේ වගේ හොරුන් ගැන අවදානෙන් ඉන්න ඕනේ.
ලංකාවේ ජාතික වෘත්තිය හොරකම සහ කොල්ලකෑමයි....
මමත් ඔය හොරාගෙන් ගෑස් අරන් තියෙනවා....වැල්ලම්පිටිය පොලීසියට උත්තමාචාරය...
මෙයාලට හොරකම් වලටනම් හොද මොල තියෙනවා
ලොකු ලොක්කෝ හොරකම් කරන හැටියට මේක සුළු දෙයක්.......
මුළු ලංකාවම හොරැ වෙලා