කහවත්ත දිඹුල්වල තරුණ යුවළක් ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ තරුණයෙක් වස වර්ගයක් ශරීරගත වී කහවත්ත රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහු වස බොන්නට ඇතැයි සැක කරයි. මීට කලින් කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදාහළ විවාහකයෙක් සිය දිවි නසා ගත්තේය. නිර්දෝෂී පුද්ගලයකු වූ තමාට වූ අපකීර්තිය නිසා සිය දිවි නසා ගන්නා බව ඔහු බිරියට කියා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපිටු පස මොකාක් හරි තියෙනවා
මොකද්ද හේතුව
අනේ පව් පොඩි බබෙක්, කිරිදෙන්න තියෙන්නේ (ස)
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. (නි)
අයියෝ සල්ලි
ඇත්ත නැත්ත අපිටත් තේරෙනවා. (නි)
අපකීර්තියටද? හිරේ යන්න වෙයි කියලා බයටද? (නි)
උපන්ගෙයි මෝඩයෝ කියන්නේ මේ අයට තමයි (ස)
මානසික පීඩනය නිසාත් මෙහෙම දේවල් වෙනවා. (නි)
මොහු ගැන ඉක්මණින් සොයාබලන්න. (නි)