මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවෝ අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති අවසන් මහා තරගයේදී ජාතික පිලේ නායිකා ඩිලානි මනෝදර මෙහෙයවූ මධ්‍යම පළාත් පිල කඩුලූ 5 කින් බස්නාහිර පළාත් පිල පරාජය කළේය.
බස්නාහිර පිල නියෝජනය කළ ජාතික පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ද, ජාතික පිලේ ආරම්භක පිතිකාරියක වන චමරි පොල්ගම්පොළ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද, වයඹ පිල නියෝජනය කළ හංසිමා කරුණාරත්න දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස ද සම්මාන ලැබූහ.
බස්නාහිර පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 96 (ශෂිකලා සිරිවර්ධන 28, ඉනෝකා ගලගෙදර 25, ප‍්‍රියංගිකා කුමාරි 18/2)
මධ්‍යම පළාත් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 99 (චමරි පොල්ගම්පොළ 25, ඩිලාන් මනෝදර නොදැවී 35*
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර එළ, එළ, ඔහොම යං
හැම්බේකන් වලට වඩා කොස් කොල හොදළු