කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මධ්‍යම පළාත් පිල සහ බස්නාහිර පළාත් පිල අතර හෙට (27) පෙරවරු 10.00 සිට කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මධ්‍යම පළාත් පිලේ නායිකාව ලෙස ඩිලානි මනෝදර ද, බස්නාහිර පළාත් පිලේ නායිකාව ලෙස සඳමාලි දොළවත්ත ද කටයුතු කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd