දූෂණ අක‍්‍රමිකතා සෙවීමට යැයි පවසා දෙනියායට ආ සටන පත‍්‍රයේ කාර්තෘ බව කියන පුද්ගලයකු ලබන 21 වැනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මොරවක මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. බුත්පිටිය, උතුරු බුත්පිටියේ පදිංචි විජේසේකර වාසල මහ මුදියන්සේලාගේ සේනක ඒකනායක (35) එසේ රිමාන්ඞ් කැරිණි. දෙනියායේ කුඩගලහේනේ ප‍්‍රභූවරියකගේ නිවෙසකටද ගොස් තොරතරු සොයා ඇතිබව කියන ඔහු මාධ්‍යවේදියකු දැයි ඇතිවූ සැකය මත උසාවියට ඉදිරිපත් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හැදුනුම්පතක් නැද්ද?
ප්‍රාදේශීයව ඉඳගෙන පත්තර වලට ලියන සාමාන්‍ය පුවත්පත් ලේඛකයින් මාධ්‍යවේදීන් වන්නේ කෙසේද? මට නම් තේරෙන්නේ නෑ
ප්‍රභූ අයගේ විස්තර හොයන එක දැන් සාපරාදී ක්‍රියාවක් කියලා මෙයා දන්නේ නැතුව ඇති
කෘත වේදී වෙන්නත් ඕනේ
ලොකු ලොක්කන්ට ඔය නීතිය වලංගු නැත්තෙ ඇයි?
හෙළිදරවු වෙන විස්තර ජනතාවට හෙලි කරන එක තමයි මාධ්‍යවේදීන් කරන්න ඕනේ. නැතුව දූෂණ, අක්‍රමිකතා හොයන එක නෙමෙයි
මටත් මෙයාව 2005දී හම්බ වුණා.න් පස්සේ කිසිම තොරතුරක් දැන ගන්න බැරිවුණෘ