(නිමන්ති රණසිංහ)
ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
එම හත්දෙනා මෙසේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න
පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී සී ධනපාල
කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා
විනය හා කල්ක්‍රියා සහ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඒ කේ ඩී යූ හේමන්ත
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක්
Sriyal Friday, 29 March 2019 02:05 PM
විමර්ශන තොරතුරු මාධ්‍යයට ලබා දෙයිද? කලින් ඒවා වගේම...
Nihal De Silva Friday, 29 March 2019 02:28 PM
ඔය නම දෙනා අතරේ එක්කෙනෙක් ඉන්නවා නඩු මවන....
chathuri Friday, 29 March 2019 04:15 PM
මේ තෝරා ගත් හත්දෙනා ඇත්තටම අවංක නිලධාරින්ද එයයි වැදගත්. නැතිනම් පුවත් මවමින් කාලය නාස්ති කරමින් අවසානයේ කියයි "ස්වාමිනි මොහු නිවැරදි , අත්අඩංගුවට ගන්න තරම් සාක්ෂි මදි කියලා, එහෙම නැතිනම් මොවුන් අවංක නිලදාරීන් නම්, සගවපු ආයුධ, වළදාපු කුඩු පෙන්වන්න එක්කන් ගිහින් , පැනලා යන්න හැදුවා කියලා එල්ලුම් ගහ එතනින් ඉවර කරන්න
පිටිගල මිලානෝ Friday, 29 March 2019 04:28 PM
හංගපු ආයුධ පෙන්නන්න අරන් යන්න.
Appuhami Friday, 29 March 2019 04:38 PM
නඩු මවලා හරි මෙයා කොළ නැති ගහේ යැවිය යුතුයි.
AsankaSaturday, 30 March 2019 07:17 AM
කොහෙද ගහ තියෙන්නේ, පිළිකන්නේද?
මොහමඩ් Friday, 29 March 2019 05:28 PM
හම්බන්තොට පවුලේ නඩු ඉක්මණට ඉවර කළා වගේ මේකත් ඉවර කරන්න.
Nimal Friday, 29 March 2019 05:48 PM
ඇයි මේ විදියට මෙවැනි වැදගත් තොරතුරු මාධ්‍යට හෙළිකරන්නේ? මේ තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?
Nuwan fernando Friday, 29 March 2019 09:33 PM
සෙට් එකේ අජිත් රෝහණත් ඉන්නවලු නේද.. නෑ නිකං...
janis Saturday, 30 March 2019 12:26 AM
මරණ දඬුවමට මෙයා මුලින්ම අරගෙන මේ පිළිලය විනාශ කර රටේ තරුණ පරපුර බේරාදෙන්න...
ranjith Saturday, 30 March 2019 01:11 AM
මේ රටට කරන මහා අපරාධයට මොවුන්ට මරණ දඬුවම දීලත් මදි..
Kumara Saturday, 30 March 2019 02:47 AM
සියලු වැදගත් තොරතුරු ලබාගත් පසු ආයුධ පෙන්වන්න එක්ක යන්න.
de silva Saturday, 30 March 2019 03:06 AM
මදුෂ් මෙහෙ ගෙනත් මරණ දඬුවම නියම කළත් එල්ලන්නේ නැති නිසා ඔහු හිරේ ඉඳන් වැඩි වැඩියෙන් අපරාධ සංවිධානය කරමින් සතියකට දුසිම් ගණන් මිනී මරවමින් කුඩු ටොන් ගණනින් ඩීල් කරමින් රට වලපල්ලට අරිවී..., කරන්න පුළුවන් හොඳම දෙය, ආයුධ පෙන්වන්න එක්කරගෙන ගොස් මේ ප්‍රශ්නය සදහටම ඉවර කරලා දමන එකයි. මෙවැනි යක්ෂයන්ට මානව හිමිකම් අවශ්‍ය නැත.
isurandi Saturday, 30 March 2019 04:55 AM
මට නම් වැදගත් වෙන්නේ මේකේ අවසන් ප්‍රතිඵලේ මොකක්ද කියන එකයි...
NuwanSaturday, 30 March 2019 07:19 AM
මොනවද ඉතින් වෙලේ සුදාට වගේ කුඩු මිලිග්‍රෑම් 1.5ක් ළඟ තබාගැනීමට නඩු දාලා බරපතල ඇප ඇතුව මාස 6ක් හිරේ තමයි. මේක ලංකාව, මේ රටේ වෙන දේවල්වල හැටියට මේ සිද්ධියට විතරක් කොහොමද හරියට නඩු ඇහෙන්නේ...?
upali Saturday, 30 March 2019 05:47 AM
රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කියන්නේ කාටද?
sudath Saturday, 30 March 2019 11:04 AM
මදුෂ්ට සම්බන්ධ දේශපාලකයන් වසන්කර තබා ගැනීමේ කූට උපක්‍රමයක්ද?
Irfan Sunday, 31 March 2019 10:26 AM
ඕකව ජනතාවට භාර දෙන්න. ගාලු මෝදර පිටියට ගෙනල්ල එල්ලමු.
nali Monday, 01 April 2019 06:38 PM
අපෝ ! හිත මිතුරනි , බයවෙන්න එපා ඌ බේරා ගන්න නීති රීති හොයමින් දුෂිත කළු කෝට් කාරයෝ දැන් පෝලිමේ ඇති මදුෂ් ගේ ජරාව කන්න . නිකන් හිතලා බලන්න මදුෂ්ගේ පුන්චම්මට පුලුවන්ද රිට් පෙත්සමක් ඉදිරිපත් කරන්න ඔය දුෂිත කළු කෝට් කාරයෝ කිහිපදෙනෙක් එකතු වෙලා ඔය ජරාව කෑවේ නැත්තන් ? මේක තමයි මේ රටේ තියෙන ඉතාමත් අවාසනාවන්ත තත්වය .