වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගාලූ පාරේ තබා මිනිත්තු 20ක් පුරා පොලිසියට විරෝධය පළ කැරිණි.
ඔහුගේ පුත් සම්පත් තුෂාර (20) කීවේ පියා මරා දැමූ අය නීතිය හමුවට ගෙන එන ලෙස ජනපතිගෙන් ඉල්ලන බවයි.
පොලිසියේ 200ක් පමණ කැඳවා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලීසියේ මොළය නැත්තේ ඇයි.
පොලීසියේ අය ගැන මොන කතාද උදේකට දැක්කොත් යන ගමනවත් හරියන්නේ නැහැ. ඒ තරම් අප්පිරියයි අපිටනම් ෂිට්.
මේ මියගිය මිනිසා වාද්දුව පොලීසියට එරෙහිව අධිකරණයට යාමට තවත් එක් මාර්ගයක් වනවා. වාද්දුව පොලීසිය මෙය විසදාගත යුතුයි. මේවා ලංකාවේ සිදුවන විශාල අපරාධ
දියුණු රටවලත් මේ වගේ අය ඉන්නවා. හැබැයි කකුල් දෙකේ අය නෙමෙයි හතරේ අය.
ලංකාවේ සිද්දවෙන දේවල්ගැන ජනතාව දැනුවත්මදි. විස්තර දැනගන්න වෙබ් අඩවි තියෙනවා.
ලංකාවේ පොලීසියනම් අන්තිමයි. බලධාරීන් නිදිද
රුවන්ගේ කතාව හරියටම හරි
රජයක් කරන්න බැරිනම් අයින් වෙන්න. මේ රජය හොදයි රට කන්න. යුද්දේ තිබුණනම් මීට වඩා හොදයි. ඒ දවස්වල මැරුණේ හේතු ඇතිව. දැන් මැරෙන්නේ හේතු නැතිව. රටේ ප්‍රශ්න වැඩිවෙනවා මිසක් අඩු නැහැනේ.
අවනීතිය රජකරන යුගයක මොනදේ කිව්වත් වැඩක් නැහැ. අපරාද කළවුන්ට ශාපවේවා !!!!!
අවනීතිය රජකරන සමයක. ෙමාන නීතියක්ද? බඩුත් හාමුදුරැවන්ෙග්. නඩුත්හාමුදුරැවන්ෙග් .
නූගත්, තිරිසන් අවනීතිය රජකරන සමයක............
ලංකාවේ පොලීසියේ අය බලාගන්න වෙනම පොලීසියක් ඕන වගේ.
පොලීසියත් දැන් කකුල් හතරෙ අයගේ ගානට වැටිල වගේ.
පොලිස් අත්අඩංගුවේදි මැරුණු කී වෙනියද ඔය ?
ලංකාවේ පොලීසි කියන්නේ ලෝකයේ ආයතනය වලින් බලනකොට නූගත්, තිරිසන්, අමන අවස්ථාවාදී දොර්තමේන්තුවක් විදියට අපි හිතනවා ගෝඨාභය මහත්තයාට මේ පොලීසියේ අය හදල ගන්න පුළුවන් වේවි කියලා. නැතිනම් මේ විදියටම ගියොත් මිනිස්සු පොලීසියේ අයගේ ගෙවල් වලට පැනලා ඒ ගෙවල් වල ඉන්න අයව මරා දමන යුගය වැඩි ඈතක නොවෙයි.
මිනී මරපු උන්ව රට යවනවා ගංජා විකුනුවා යයි කියන දුප්පතුන්ව ෙපාලීසිෙයන් ගහල මරණවා. ෙම්ක මහ පුදුම රටක්
පොලීසියේ බලු වැඩ