IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මන්ත්‍රී කරල පැහේ

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය ලබාදෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් සිටිති.ලංගමයට නව බස් රථ 1000ක් ගෙන්වීමටද කැබිනට් අනුමැතිය හිමිවිය.



අදහස් (0)

මන්ත්‍රී කරල පැහේ

රේණුක Wednesday, 30 November 2016 02:29 PM

ලක්ෂ ගණනක් අහිංසක පීටර්ලගෙන් පැහැරගෙන, නෙක නෙක කම් සැපට ලොල් වූ කෑම දාසලට, බීම පාලලට බෙදා හදා දීමේ දියවන්නා මහා දන්සැල 2017 ජනවාරි 01 සිට ඇරඹෙන වගයි.(බ)

:       0       0

සිසිර පැරිස් Wednesday, 30 November 2016 03:19 PM

ණය අරගෙනෙ සන්තෝස වෙන්න රටට දෙවිපිහිටයි (බ)

:       0       0

චින්තක Wednesday, 30 November 2016 08:27 AM

වෛද්‍යවරු වර්ජනයේ ,හෙට සිට බස් ,ත්‍රී වීලර්,දුම්රිය වර්ජනයේ, මේ සියලු දේවල් වලින් පීඩා විදින්නේ සාමාන්‍ය ජනතාව. නමුත් දියවන්නාවේ සත්තු ටිකට සුර සැප (බ)

:       0       0

රොමේෂ් Wednesday, 30 November 2016 09:22 AM

කව්රුහරි නැගිටලා කිව්වොත් මේ වැඩිවීම අපිට එපා. මේක හරිම අසාධාරණ වැඩිවීමක් කියලා, අපේ ඡන්දෙ එයාට දෙනවා. එහෙම කව්රුවත්ම කියන්නේ නැතිනම්, ආයේ ඡන්දෙ දෙන්න යන්නේ නැහැ. (බ)

:       0       0

රුවන් Thursday, 01 December 2016 03:55 AM

අගමැති හොංකො යයි රටවැසියා හොම්බෙන් යයි (බ)

:       0       0

රත්න Wednesday, 30 November 2016 10:06 AM

හුරේ හුරේ හුරේ ඔන්න 2017 වසරේ අය වැය ප්‍රතිඵල සතුටුයිද .ඉල්ලං කෑම (බ)

:       0       0

රොහාන් Wednesday, 30 November 2016 10:21 AM

රොමේෂ් මොකද නැත්තේ එජාපෙ අපේ නළු ඇමතිතුමා එපා කිව නේද (බ)

:       0       0

විකී Wednesday, 30 November 2016 10:30 AM

මේක මහජනයාගේ බදු මුදල් වංචා කිරීමක්. මුන් ඔක්කොම එකතුවෙලා රට හුරා කනවා .(බ)

:       0       0

අරුණ Wednesday, 30 November 2016 10:32 AM

මේ අයගේ කරලා හැමදාමත් පැහිල අපේ කරලා හැමදාමත් බොල්....(බ)

:       0       0

දිලුම් Wednesday, 30 November 2016 10:34 AM

දැන් නම් කට්ටයට කාලකන්නි යහපාලනේ රග තේරෙනවා ඇති. අපි බඩගින්නේ මැරුණත් මුන්ට වගක් නෑ. මුන් දුප්පතාගේ බත් පිගානත් විකුණගෙන කනවා. මේ වගේ කාලකන්නි ඉන්න රටක ආයෙනම් ඉපදෙන්න එපා. (බ)

:       0       0

හෆීල් Wednesday, 30 November 2016 11:42 AM

ගෙවල්වල කාර්යාලය පවත්වාගෙන මේ මුදල සාක්කුවට දාගනීවී. රවී මොන ඇමතිකම දැරුවත් මහජනයාට බරතමයි. (බ)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 30 November 2016 01:36 PM

අනේ වාසනාවක් තව තවත් හරියන්න ඕනේ .....පව් අසරණයෝ... ඕකෙන් හරි කීයක්හරි හොයා ගත්තහම හැමෝම එකතුවෙලා ඕකුන්ට වැහිනැති හෙන වදින්න කියල කියන්න එපා.... මොකද ඔය හැම දේම කරන්නේ රට ජාතිය වෙනුවෙන්නේ .... විලිලැජ්ජයි නේද (බ)

:       0       0

ඇසළ Wednesday, 30 November 2016 01:36 PM

දියවන්නාවට කොච්චර දීමනා වැඩි කළත් කමක් නැහැ. එ්ක කෙරෙන්න ඕනේ දෙයක්. මුදල් ඇමතිතුමනි පුන්නක්කු වලට ගහන බදු සහ වැට් එක අයින් කරන්න බියර් කොම්පැනියට දුන්න සහනය වගේ. ඒ ඇති 62 ලක්ෂයක් ඡන්දෙ දීපු ජනතාවට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1773 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1329 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 374 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 508 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 228 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site