කොළඹ ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නාසය 2012 මැයි 27 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පා කෑවේයැයි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්දට කොල්ලුපිටිය පොලීසිය අද නඩු පැවරීය.
ඔහු චෝදනාවට වැරදිකරු බව කීවේය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විභාගය ජූනි 20 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ කාගෙත් හැටි අපි දන්නවා (නි)
මිනී මස් කාලා රස වැටිලා පුරුද්දකට ගියොත් අපි ඉවරයි. (නි)
නඩරාජගෙ නහය හපද්දි එයාට හෙම්බිරිස්සාව පෙරෙන්නම තිබුනා කියලයි ආරංචි (නි)
දේශපාලඥයන්ට ඕක මහා දෙයක් නෙමෙයි. (නි)
දැන් මන්ත්‍රීලා හොටු වැඩමයි කරන්නේ (නි)
නාසය , කටට. (නි)
එයා පුංචි කාලෙමද දන්නෙ නැහැ නේද ඕවට පුරුදු වුණේ? (නි)
නාසයෙන් නැතිව තව ටිකක් පහලින් අල්ලා ගත්තා නම් ඉවරයි නේද? (නි)
මිනිමස් කන එක දේශපාලකයන්ගේ පුරුද්දනේ (නි)
කුරුවිට,වතුල වෙරෝනා, හැමදාම නිව්ස් කියවලා හිතින් අඩනවා. හැබැයි ඔයාලගේ අදහස් දැකලා මට හිනා. මම නම් හිතන්නේ මේක ආදරේ වැඩිකමට වෙච්චදෙයක්. (නි)
අසාමාන්‍ය පුද්ගලයෙක් වගේ. (නි)
හැබැයි පක්ෂයට නම් විනය පරීක්ෂණයක් කොහොමටත් කරන්නෙ නැතිවෙයි,කියා නම් නොකියම බැහැ. (නි)