රත්නපුර රථවාන පොලිස් සැරයන්වරයකුගේ මුහුණ සපා කෑවැයි රිමාන්ඩ් භාරයේ සිටි කියන රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විශාකා ලියනගේ මහත්මිය ලෙස රුපියල් පනස් දහසක ශරීර ඇප මත අද මුදා හරිනු ලැබීය.
සැරයන් තමාට පහර දුන්නැයි උප පුරපතිද රෝහල් ගත වී සිටී.
වැඩිදුර විභාගය සැප්තැම්බර් 23 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැරයන් මහත්තයාට මාරුව තවම ලැබිලා නැද්ද?(නු)
සැරයන් මහත්තයාට තාම මාරුව ලැබිලා නැතිද අප්පේ? (නි)
දැන් ලංකාවේ ඇප දෙන්නේ හරියට සිනි බෝල කනවා වගේ..(ස)
නැහැ රිස්වාන්, එයා ගැන හොයලා බලලා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ. (නි)
එයා ගැන හොයලා බලලා වෙන්න ඇති ඇප දෙන්න ඇත්තේ. රිස්වාන්, පස්සේ එයා ගැන පරීක්ෂණයක් තියයි (නි)
මට නම් පෙන්නේ මේ නගරාධිපති තුමාගේ ගිය ආත්මයේ පුරුදුද කොහෙද?(නු)
පව් අපේ පොලිසිය. හැමදාම දේශපාලකයෙන්ගෙන් ගුටිකනවා. මට ප්‍රශ්නයක් තියනවා. දේශපාලකයින්ට ආරක්ෂාව දෙන්නෙත් මේ ගොල්ලෝම නේද? (නි)