සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරයේ ගරා වැටුනු සෑයේ මහාමේරු ගලේ වයඹ මුල්ලෙන් සෙන්ටිමීටර් 14 ක් උසැති සමාධි බුදු පිළිමයක් අද උදේ සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව කියයි. පොලොන්නරු යුගයට අයත් යැයි සැලකෙන මේ පිළිම වහන්සේ කිරි ගරුඬෙන් නෙළා ඇති බව පෙනේ යැයිද මහාචාර්යවරයා පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පිස්සුද මන්දා
ඒකටත් හරි......දැන්ම පින්තූර කෑල්ලක් අරන් තිබුණොත් ඒව හරි අපේ ළමයින්ට පෙන්නන්න ඉතිරි වෙයි...
තව දාන්න තව දාන්න
මගේ කොල්ලට එහෙම ඔය පැත්තේ එන්න දෙන්න එපා. ඌ ඔය පිලිමේත් ගල් කරයි නිධානෙකින් ගත්ත එකක් කියල ...
මගේ කඩුව හොයන්න මෙයාලා විදින දුකක්....
ප්‍රසිද්ධිය දෙන්න ඕන. එත් මේ ඒකට සුදුසු වකවානුවක් නෙමෙයි. හෙට වෙනකොට ඔය ප්‍රදේශයම බැකෝ කරල බලයි තව මොනවාද තියෙන්නෙ කියලා...
විදුලි බලය නවීන මෙවලම් නැති යුගයක මෙවන් විස්කම් කළ පුරාණ හෙළයිනි.. අපි ඔබට ණය ගැතියි..!!
පේනවා නේද අපේ මුතුන් මිත්තෝ බුද්ධ ධර්මයට කොතරම් භක්තියක්, කැපවීමක් තිබුණද කියලා..
ඔය ඩිංග ඩිංග හාරන්නේ නැතුව ගන්නකෝ බැකෝ එකක්
ඔය පුරා වස්තු ටික කලක් යද්දි අතුරුදහන් වෙන්න පුලුවන්
මේ පුරාවස්තු ගිහිං තියන්නෙත් කැමරා කැඩෙන කෞතුකාගාරෙනම් ටිකක් කල්පනා කරල බලන්න..
අපේ රටේ පුර වස්තු ටිකනම් ඉවරෙට එව්රයි මෙහෙම දාන්න ගියොත් .ඊලග දැයට කිරුල ඔය කියන පැත්තේ තියයි
නියම ගයාන්
මම පත්තර කියවන්න ගත්ත දා දඉදලා ලංකාවෙ හැමදාම පුරාවස්තු හම්බවුණ බවට පුවත් කියවලා තියෙනවා.. ඒත් ඔය හමුවන ඒවා ඔක්කොම ලංකාවෙ කොහෙ හරි තැනක තියනවා ඇති නේද?