ජංගම දුරකතනයේ එස්.එම්.එස්. කෙටි පණිවුඩයකින් 17 හැවිරිදි දැරියකගේ ප්‍රේමය පැතූ හතළිස් දෙහැවිරිදි විවාහක ගුරුවරයකු මාරු කළ බව මාතර දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. ජාතික ළමාරක්ෂණ අධිකාරිය ද පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනදේ කළත් හරියන්නේ නෑ. 89 කාලේ දඩුවම් දෙන්න ඕනෑ.
මාරු කරලා හරියනවද ? ලංකාවේ මේකයි ප්‍රශ්නේ. වැරදි වැඩේ කරලා බේරෙන්න පුලුවන්. මෙයා ආයේමත් මේකම කරාවි.
වයසේ වැරැද්ද අනේ. මන් කීවේ ගුරාගේ නෙවෙයි කෙල්ලගේ හොදේ.
මාරුකරලා මදි. කන පැලෙන්න ගහන්න ඕනේ.
මමයි නුඹේ වියපත් බඹරා ! නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා !
අහිංසක ප්‍රේමයක් අපි ඔක්කොම මිනිස්සුනේ.
එකිනෙකාට ආදරය කිරීමත් ආදරය ලැබීමත් තරම් වෙනත් කිසිවක් මේලෝකයේ නැත.
මගේ පුංචි රෝසමලේ මමයි නුබේ වියපත් බබරා!!!
ඇයි හැමෝම ගුරුතුමාට විතරක් බනින්නේ. ඔහුත් වැඩදි තමයි. ඒත් අද ලංකාවේ අවුරුදු 10 ඉදලා දෙමව්පියෝ සුරතල් කරන්නේ කම්පියුටර් එකයි. මොබයිල් එකයි අතට දීලා. ඊටපස්සේ දෙමව්පියෝ දන්නෙනෑ ළමයි කරන දේවල්. පන්ති යනවා කියලා යන්නේ ප්‍රසිද්ධ පන්සල් වල ආදරය කරන්න. එහෙම නැත්නම් වෙරළට, මල්වතුවලට, ඇත්තම කියනවානම් යවන්න ඕන ගෑණු ළමයගේ දමාපියන්. මම හිතනවා මේක විස්තර ගොඩක් කපන්නේ නැතිව දාවි කියලා. ස්තූතියි.
අධ්‍යක්ෂකගේ හොර අල්ලපු ගුරාට වෙච්ච දේ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ගෑනු කථාකල ගුරාට වෙච්ච දේ.
කිත්සිරි ලියනගම තම විරුද්ධවාදීන් දඩයම් කරන බව මෙයින් පෙනීයයි. ළමාරක්ෂක අධිකාරිය පවත්වපු පරීක්ෂණයෙන් පවා නිදහස් වූ මේ ගුරු මහතාට මේලෙස වූයේ කිත්සිරි ලිනගමගේ ගෙ හොරවැඩ, ගෑණු හිටපු ගැන කථා කළ නිසා.
මෙහෙම ගුරුවරු කරදේ ළමයි හැමෝම නොකරයිද ? ජොබ් එක නැති කරලා හැරදමන්න ඕනෑ
මාර ගුරුවරයෙක්නේ.
පොඩි ආතල් එකක් ගත්තම මොකද වෙන්නේ. 17 කියන්නේ හොද වයස. අනිත් එක පිටරටවල මේවා සිම්පල්. ලංකාවේ මේ වගේ අදහස් නිසා තමයි තාම එක තැන.
මේ වගේ තව කීදෙනෙක් ඇද්ද ?
sms කලේ දරුකමට හදාගන්න වෙන්න ඇති..
17 දෙන්නෙක් ගන්න වෙනවා . ගුරාට 42 ක් නේ
එම රැකියාවේ සිටි කෙනෙක් නිසා මගේ තීරණය නම්, ඔහු රැකියාවෙන් නෙරපිය යුතුයි. ඉදිරියේදීවත් ආදර්ශයක් දීම සදහා. ස්‌තුතියි!
මුන් කොළ නැති ගහටයි යවන්න ඕන
අපරාදේ මාරුකෙරුවේ. ඔය විරහා ගින්දර දන්නවානම් අධ්‍යක්ෂතුමා කවදාවත් ඔහොම කරන්නේ නැහැ. අනේ සත්‍ය ප්‍රේම භෘංග රාජයා ... කෝ මා පැතූ ඔබේ ආදරේ......... කෝ මා පැතූ
මේක ‘ගුරු‘ මාරුවක් නෙවෙයි ‘සිකුරු‘ මාරුවක්
කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නේ නැහැනේ කොටියගේ
ඇයි ගුරෝ මෙහෙම කළේ