එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා සිටින කූඩුවට දැමීය. තම සගයා සර්පයාගේ ගොදුර බවට පත්වනු බලා සිටිය නොහැකි වූ අනෙකා සර්පයාගේ හිස හපා කෑවේය. මිතුරා මරු කටින් බේරා ගත්ත ද ජීවත්වීමට ලැබුණේ ස්වල්ප වේලාවකි. සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ තීරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී," මීයන් පැටව් ගැසීමෙන් මෙන්ම ඕපපාතික සතෙක් වශයෙන් ද බෝවෙන්නේ කොහොමද අනේ? (නි)
ඉදිරියේදී සියලු ගුණ ධර්ම සත්තුන්ගෙන් තමා ඉගෙනගන්න වෙන්නේ. (නි)
තිරිසන් සතෙකුගෙන් වුණත් උතුම් ආදර්ශයක් (නි)
අද කාලේ මිනිස් ගතිගුණ ඇත්තේ සතුන් ළගයි. සත්ත්ව ගති ඇත්තේ මිනිසුන් ළගයි (නි)
ගහට නැග්ග මිනිහ ගැන වලහා කියපු කතාව මතක් වුනා . (නි)
අනුර, සතුන් හදන, ඇතිකරන තැන් වල සතුන්ට ගිහින් දඩයම් කරන්න බැහැ නේද ? එතකොට ඒ සතුන්ට කන්න දෙන්නේ මෙහෙම තමයි (නි)
අයියෝ සල්ලි .... මට නම් ලැජ්ජයි
ඒ නම් ඉතින් ලංකාවේ මිනිස්සු තමයි කුමාරසිරි!!! (නි)
කාටුන් වල දුටු දේවල් දැන් සැබෑ ලෝකයේත් සිද්ධ වෙනවා (නි)
ඌරො කුකුල්ලු හරක් ගෙදර ඇති කරලා අවශ්‍ය වෙනකොට මරාගෙන කන මිනිස්සු ගැන මොකද කියන්නෙ මගෙ යාලුවනේ?(නදී)
අපි මෙයාට අභීත මීයා ලෙස නම තියමු. (නි)
හැබැයි 'මනමේ කුමරිය' නම් කළේ ඕකේ විරුද්ධ පැත්ත. (නි)
කොහොමත් අද කාලේ අපිට සතුන්ගෙන් හොඳ ආදර්ශ ගන්න පුළුවන්. මොකද අද බොහෝ මිනිසුන් සතුන් බවට පත් වෙලා (නි)
මෙන්න බොලේ නවීන විද්‍යාවට අභියෝගයක්. ඕපපතිකාව මීයෝ බෝ වෙනවලු. සත්ව විද්‍යාවට ඩාර්වින්ලා ඕනෑ නැහැ.අපේ අය ඉන්නවා. (නි)
ගාමිණී සිරි මහත්මයා, ඕපපාතිකව මීයන් බිහිවන බව ඔබට තහවුරු කරන්න තරම් සාක්ෂි තියනවද? ස්ව්‍යං සිද්ධ ජනනවාදය බිඳ වැටිලා ගොඩාක් කල් කියලයි මම නම් අහල තියෙන්නෙ.(නදී)
සහතික ඇත්ත මහත්තයෝ
මොනවධ ඔය කියන්නේ? ඕපපාතික... ඒ මොකක්ද? මට නම් මේවා අපබ්‍රංස. (නි)
හොද වෙලාවට ඕක ලංකාවේ නොවුණේ (නි)
මීයෝ නැතිව බෑ.(නදී)
සත්වයන් මනසින් උසස් වෙද්දී මිනිසුන් තිරිසනුන් වේ (නි)
අන්න මීයෝ! (නි)
ඔන්න මීයෝ... (නි)
මම හිතනවා ලාංකිකයන්ට මේ කතාවෙන් ගත යුත්තක් තියෙනවා කියලා (නි)
මීයන් පැටව් ගැසීමෙන්,මෙන්ම ඕපපාතික සතෙක් වශයෙන් ද බෝවෙනවා . හොඳ ඉවක් ඇති සතෙක්.නැවක ජීවත් වෙන මීයන් ,එහෙ ,මෙහෙ දිවීමෙන් කරනුයේ නැව අනතුරක් ඇතිවීමට පෙර නිමිති ඇති බව පළමුවෙන්ම දැනගෙන ඒ බව දැනුම් දීමක්ලු. සර්පයා සපා කෑමත් ගුණ නුවනේ අංගයක් !! (නි)
විශිෂ්ට මිතුදමක් (නි)
මීයෝ මීයෝ, උබත් නටාපන් මාත් නටන්නම්... (නි)
මෙන්න නියම මීයෙක් (නි)
මේ කාලේ මීයෝ ටිකක් සටන්කාමී වගේ. මෑතකදී එංගලන්තේ රජ පවුලේ සියවස් ඉබ්බාවත් සැප ජීවිතෙන් මුදෝල පරලෝකෙට යැව්වේ මීයෙක්නේ.(නදී)
නියම මිතුදහමට නියම නිදසුනක්. ලංකාදීපයට මගේ ස්තුතිය! (නි)
ගණ දෙවියන්ගේ වාහනේ බවට පත් වුනේ මේ ගති ලක්ෂණ නිසා තමයි. අපි සතුන්ගෙන් බොහෝ ගති ගුණයන් ඉගෙනගන්න ඕනෑ කියලා බුදුහාමුදුරුවෝ දේශණා කළේ මීට අවුරුදු දහස් ගණනකට එහා බව මේ වෙසක් සමයේ සිහිකරගමු. (නි)
කොහොමත් අද කාලේ සත්තු විශ්වාස කරන්න පුළුවන් මිනිස්සුන්ට වඩා (නි)
මීයා වුණත් නියම හොද හිතක් තුබුන සතෙක්. මිනිසුන්ට ආදර්ශයක් (නි)
මීයෝ දෙන්නා හදා වඩලා ඔහොම කරපු චීන්නුන්ගෙන් ණය ගන්න අයත් ටිකක් කල්පනාකාරී වුනොත් හොදා (නි)
සරත්, ඕනෑම සතුන් හදන තෙනක ඔය වගේ කරන්න වෙනවා ඒක නිසා මෝඩ කතා කියන්න එපා. නැත්නම් මාංශ භක්ෂක සතුන්ට කන්න දෙන්නේ තනකොලද?(නදී)
දිමුතු, ඒක සතුන්ගේ වැඩක් මිනිසුන් සතුන් විය යුතු නැත.(නදී)
ගත යුතු දේ බෝමයි. (නි)