ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් දුම්රිය පොළේ සිටි මඟියෙක පස්සෙන් පස්සට යද්දී රේල් පාරට වැටුණේය. දුම්රිය නවත්වා ගැනීමට ද නොහැකි විය. දුම්රිය ඔහු යටකරන්නට තත්තපර කිහිපයකට කලින් ඔහුගේ දිවි බේරාගත හැකි විය. එම වීර ක්‍රියාව කෙළේ වෙනත් වේදිකාවක සිටි මඟියෙකි. ඔහු වහා දුම්රිය මඟට පැන වැටී සිටි මගියා බේරාගෙන වේදිකාවට නඟිනවාත් සමග දුම්රිය එම ස්ථානය පසුකර ධාවනය විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේනම් මැරනකං බලාගෙනම ඉදියි (දී)
දෙවියන් ඔහු බේරුවමුත් මැරී ඉපදුණේ නැත. (නි)
දිට්ඨධම්මවේදනීය පුන්‍ය කර්මයක්..!(නු)
අපේ සිංහල බෞද්ධ රටේ නම් නොදැක්කා වගේ යයි. (නි)
මිනිසුන් අතරත් දෙවියන් සිටිනවා. (නි)
අනේ කාලේ වනේ වාසේ
ආබාධිත ලොතරැයි වෙළෙන්දෙක් දුම්රිය අනතුරකට ලක්ව මියගියා.අපේ අය කළේ වාසනාව සීරුව එක. (නි)
ප්‍රතිචාර දිහා බැලුවහම ඔක්කොටම වඩා දුක හිතෙනවා. (නි)
ජීවිතයක් බේරාගත් උතුම් මිනිසාට නිවන් සැප ලැබේවා! (නි)
වීර ක්‍රියාවක්..
වීඩියෝ එක නිසා මේ පුවතේ අගය වැඩියි (දී)
අබුද්දස්ස කලේ නේ (දී)
විශිෂ්ටයි. ඇති විශිෂ්ටයි. (දී)
ඇති යාන්නතම් බේරුණා.. ඔබට පිං..!(නු)
අගය කලයුතු වැඩක් (දී)
නියමයි. (නි)
අනේ කාලේ වනේ වාසේ
මිනිසෙක් නෙමෙයි, දෙවියෙක්. (නි)
එතන කොපමණ මිනිසුන් සිටියද ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූයේ එක් පුද්ගලයායි. (නි)
මනුෂ්‍යයෙක් කරදරරේක වැටුනාම පිහිටට ඉන්නේ මනුෂ්‍යයෙක් ම තමයි.. ඒබව අමතක කරන්න නරකයි කවදාවත්..!(නු)
ක්‍රියාව අගය කරනවා නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව ගැටලුවක් තිබෙනවා මෙය සැලසුම් සහගත ක්‍රියාවක් යැයි අනුමාන වේ. නිතර නිතර බලන්න.
ඔබ වගේ මිනිසුන් අගය කරනවා. එතන කොපමණ මිනිසුන් සිටියද ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූයේ එක් පුද්ගලයායි. ලංකාවේ වුණා නම් කට්ටියම ජංගම දුරකතන උස්සාගෙන වීඩියෝ කරනවා. (නි)
මේ නම් දෙවියෙක්. (නි)
මැරෙනවා උපදිනවා ඒක ස්වභාව ධර්මයේ නියමයක්..(නු)
තමන්ගේ වෙලාව එනකල් කාටවත් මොකුත් වෙන්නෙ නැහැ (නි)
මේ වගේ අය අපිට සම්පතක් (අ)
කළ හොද පස්සෙන් එයි. (නි)
මිනිසෙක් නෙමෙයි, දෙවියෙක්. (ස)
බේරගන්න පැනපු කෙනානම් දෙවියෙක්. (ස)
ක්‍රියාව වීරයි. ඒකෙ ප්‍රශ්නයක් නොමැත. නමුත් මේ ප්‍රවෘත්තිය ලියූ ක්‍රමයට නම් මම කැමති නැත. (නි)
ආශ්චර්‍යමත් ක්‍රියාවක් , අපිට අදහන්නත් බෑ . මෙම වීර ක්‍රියාව කර පුද්ගලයා කොතෙක් අගය කරත් මදි.. (ස)
සොයුර ඔබට දීර්ගායු වේවා ඔබ අභය දානයක් දුන්නා ගොඩාක් පිං (ස)
අනිත් අය ගැන හිතන මේ වගේ අය අඩුයි. (ස)
උතුම් ක්‍රියාවක්.නමුත් මෙහි කියන තරම් වේගයෙන් කෝච්චිය ගියේ නෑ නේ... (ස)
මේක නවත්තන්න එන දුම්රියක් නිසා දෙදෙනාගේම ජීවිත බේරුණා.. ඉතාම හොද ක්‍රියාවක් ගොඩක් පිං..!(නු)
ඔබ දෙවියෙකි මිතුර. (නි)
මේ ආත්මයේ මෙන්ම ආත්මයක් ආත්මයක් පාසා මේ පින ඔබට මහත් ආනිසංස දෙනු නිසැකයි..!(නු)
වෙලාවට දුම්රිය හෙමින් ආවෙ.. නැත්නම් දෙන්නම ඉවරයි..!(නු)
මේක අගය කරන්න ඕන සිදුවීමක්.. (නු)
ඔබ වගේ මිනිසුන් අගය කරනවා (ස)
එයාට තව කාලයක් ජීවත්වෙන්න වරම් තියෙනවා..!(නු)
හොද වෙලාවට අනිත් පැත්තෙන් දුම්රියක් ආවෙ නැත්තේ.. (නු)
ඔබට දීර්ගායු ලැබේවා! (ස)
ඇත්තටම සුපර් මෑන් කෙනෙක්.. (ස)
ඔබට දිඝාසිරි (ස)
ඉපිද මැරේ යලි ඉපදේ - නොතිර සසර සාගරේ .. (ස)
හෙන හයියෙන් ගියා නේද ?????
ලංකාවේ උනා නම් කට්ටියම ජංගම දුරකතන උස්සාගෙන විඩියෝ කරනවා. (අ
විශිෂ්ඨයි !!! අපේ අය මෙහෙම කරාවිද ? (ස)
කවුරුත් ඔහොම තමයි
මොන එකක් බලාගෙනද පස්සෙන් පස්සට ආවේ..(නු)
ඔහු මිනිසුන් අතර දෙවියෙකි..!(නු)