බ්‍රසීලයේ අරායිල් දො කොබෝ මුහුදු වෙරළ තීරයට පැමිණි ඩොල්පින් මාළු රෑනක් නැවත මුහුදට තල්ලුකැර දැමීමට වෙරළේ සිටි සංචාරකයන් පිරිසකට හැකි විය. පසුගිය 5 වැනි දා උදෑසන 8ට පමණ 30 දෙනකුගෙන් සමන්විත ඩොල්පින් රෑන මුහුදු වෙරළ කරා පැමිණිමත් ඔවුන් බේරා හැරීමට සංචාරකයින් ක්‍රියා කළ අයුරුත් එහි සිටි තවත් සංචාරකයෙක් වීඩියෝ ගත කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩක්..
වටින වැඩක්. හොද දෙයක්..
මේ වගේ දෙයක් ලංකාවෙ වුණානම් බලා ගන්න තිබුණා උදව් කරන හැටි..
ගොඩක් හොදයි..
ගොඩක් හොද වැඩක්..
හොද වෙලාවට මේ සත්තු ටික ලංකාවේ වෙරළට අවේ නැත්තේ නැත්නම් මාළු අල්ලන මතත්වරු ඇවිල්ල බදාගෙන එක්කගෙන යාවි
හොදයි
උපන් මව්බිමට ගරු කරන්න ඉගෙන ගන්න..
අපේ මිනිස්සු කවදාකවත් ඔය සත්තුන් ට හිරිහෑර කරයි කියල මම හිතන්නේ නෑ හෑම වෙලාවෙ ම එහෙම හිතන්න එපා. මොනවා උනත් මෙක හොද වෑඩක්
මේ වගේ දෙයක් ලංකාවෙ වුණානම් බලා ගන්න තිබුණා උදව් කරන හැටි..ගොඩක් හොද වැඩක්..