තලාවේ මැදගම වැව්පිටියේ දින හතරක් තිස්සේ ඇතකු හා අලියකු අතර පැවැති ගැටුම අවසන් වූයේ දළ පහරින් ප්‍රතිමල්ලවයා මිය යෑමෙනි. මඳ කිපීම නිසා මේ රණ්ඩුව හටගන්නට ඇතැයි වනජීවි සහාකර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එස්. වේරගල මහතා කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි වනජීවි එකට දින 04ක් තිස්සේ තිබුණානේ ඔය රණ්ඩුව නවත්වන්න. එහෙම වුණානම් ඔය අලියා තවමත් ජීවත් වෙනවා. (නි)
බලන් හිටිය මෝඩ අලි ටික කොහේද දැන්? (නි)
වනජීවී එකෙන් අලි දෙන්න මරාගන්නකම් බලාගෙන හිටියද? (නු)
මතක නෑ කියලා කියයි (ස)
අලි පැටවු අනාත වෙනවා (ස)
වනජීවී නිලධාරීන් හරිම උදාසීනයිනේ.. නිර්වින්දනය කරලා හරි සටන නවත්තන්න තිබුණනේ..!(නු)
දළ නැති අලියා වලිගය නැති ගොනා වැනී (ස)
මීට මාසයකට විතර කලිනුත් මේ වගේ අලි දෙන්නෙක් ගෝරියක් දාගෙන එක අලියෙක් මැරුන. දවස් 7ක් තිස්සෙ ඒක වෙනතුරු අපේ වනජීවී ඒකේ අය බලාගෙන හිටියා . දැන් තව එකෙක් මැරිල දවස් 4කට පස්සෙ. ඔයාලට මේ සතුන්ගෙ අගේ තේරෙන්නෙ නෑ. ගෙවන පඩියටත් මහ අපරාදයක්! (ස)
ඇතුන් සමග කොහෙද අලි හැප්පෙන්නේ. උගේ ජයග්‍රහණයේ සංකේතය තමයි දල දෙක.
මහ ඇමතිකමකටවත්ද දන්නේ නෑ රන්ඩු උනේ ...(ස)
මාලකට වෙන්න ඇත්තෙත් ඕකම තමයි..!(නු)
අලියෙක් මැරෙන කන් ඉදලා තියෙන්නේ මේක කියන්න, කලින් ම ඕක දැන්වුවානම් අපිවත් දෙනවානේ ක්‍රමයක් ගැටුම නිරාකරණය කරන්න. (ස)
අලින්ගේ වෙලාව හොඳ නිසයි මම ඕක දැක්කේ නැත්තේ (ස)
වන ජීවියන්ට තිබුන නේ සත්තු දෙන්නටම බෙහෙත් විදින්න (ස)
වනජීවි එකේ අවට මොනවා හරි කරලා ඔය සත්තු දෙන්නා එලවලා දාන්න තිබුණා නේද (ස)
දින 4ක් මරා ගන්න කන් බලධාරින් බලන් හිටියේ මැරුනා කියලා කියන්නද.. (ස)
මම හිතන්නේ දැඩි නියගය නිසා වෙන්න ඇති. (නි)
දෑන් කෑලේ ඉන්න අලිත් හරියට ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීලා වගේ. (නි)
අයියෝ සල්ලි ....
මඳ කිපුණහම දළෙන් ඇනලා හරියනවද? (නි)
අපේ නිලධාරීන් හුදකලාවේ ඉන්න ඇති. (නි)
මිනිස්සුත් සතුන් වගේ හැසිරෙද්දී සතුන් මෙහෙම වුණාට පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
කකුල් දෙකේ අලි කරන වැඩ දැකලා කකුල් හතරේ අලින්ට කේන්ති ගිහිල්ලා වගේ...!(නු)
අනියම් පෙමක් හින්දාවත්ද?(නු)
ගමගේ දැක්කනම් මොකද කරන්නේ.?(නු)
මේ නිලධාරිනුත් ප්‍රතිකාර ගන්න ගිහිං වගේ...!(නු)
මේ වෙලාවට තමයි මට අර ගස් බදින කෙනාව මතක් වෙන්නේ..!(නු)
මේ දවස්වල කොයි පැත්තේත් අලි මරාගන්නවා.. බලධාරීන් බලාගෙන ඉන්නවා..!(නු)
දළ ඇතා අනිනවා අනික් අලියාට. (නි)
සත්තුන්ගේ ලක්ෂණය මැරුණත් ආපස්සට දුවලා නැහැ..!(නු)