අයි. පී. එල්. ක‍්‍රිකට් තරගා වලියේ පළමු වටයේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රාජස්තාන් රෝයල්ස් පිල කඩුලූ 10 කින් පරාජය කරන ලදි. රාජස්තාන් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 දැවී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 162 ක් පමණි. මුම්බායි ඉනිම වෙනුවේන් පිටියට පිවිසි සචින් තෙන්ඩුල්කාර් සහ ඬේවින් ස්ම්ත් ඕවර 18 කදී නියමිත ඉලක්කය සපුරා ලිමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා ක‍්‍රීඩක ලසිත් මාලිංග ලකුණු 32 ට එක් කඩුල්ලක් දවා ගත්තේය. රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 162 ( ෂේන් වෝට්සන් 45, ස්ටුවට් බෙනි 30) මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18 කදී කිසිවෙකු නොදැවි 163 (සචින් තෙන්ඩුල්කාර් 58, ඬේවින් ස්ම්ත් 87)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd