යුද්ධයේදී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ට අවයස අවුරුදු 55 සම්පූර්ණ වන කාලසීමාවෙන් පසු ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප බිරින්දෑවරුන්ට ලබා දීම ගැන රජයේ අවධානය යොමු වී ඇතැයි ජල සම්පානද රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රනාන්දුපුල්ලේ නෝනා හොඳ කෙනෙක්. නමුත් ජල සම්පාදනයයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? කොහොමටත් දැනට කෙරෙන්නේ අවධානය යොමුකරන එක විතරක් නිසා, මියගිය රණවිරුවාගේ බිරිඳත් මියගිය දවසකවත් මේ යුතුකම ඉටුකිරීම පිළිබඳ සළකා බලන්නකෝ (නි)
මේවා නිකම් මාධ්‍ය සංදර්ශනනේ. පැන්ෂන් එක මැරුණට පස්සේ බිරිඳට ලැබෙන එක දැනටත් රටේ සිදුවෙනවනේ (නි)
සෙනරත්, නොදන්නා දේවල් කියන්න එපා. හමුදා සාමාජිකයන්ට වැන්දඹු අනාථ දරු හිමිකම නැහැ. මේ රජය මඟින් ලබා දෙන්න යන්නේ එම හිමිකම. සත්‍යා කියනවා වගේ මෙතුමියට මේ ගැන කතා කරන්න අයිතියක් නැත්තේ කොහොමද? මෙතුමියගේ සැමියාත් මේ කුරිරු යුද්ධයේ ගොදුරක්. (නි)
ඇත්තෙන්ම මෙය ඉතාම හොඳ දෙයක් (නි)
සෙබළෙකු මියගිය දවසේ සිට එම සෙබළාගේ වයස අවුරුදු 55 වෙනතුරු ඔහුගේ වැටුප බිරිඳට ගෙවනවා. එම බිරින්ඳෑවරුන් ඉල්ලන්නේ අවුරුදු 55න් පසුව එම සෙබළාගේ විශ්‍රාම වැටුප (නි)
මොහාන් දන්න දෙයක් කථා කරන්න සියලුම සන්නද්ධ සේවාවන් හි අයට වැන්දඹු අනත්දරු හිමිකම තියෙනවා ඔයා නොදන්න දේවල් නොකියා ඉන්න ප්‍රනාන්දුපුල්ලේ නෝනා වගේම ඔයත් මෙලෝ දෙයක් දන්නේ නෑ (බ)