පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 5 hours ago
Y ක්‍රිෂ් · 1 hour ago වැඩ කරන ජනතාවට නිවාඩු කියලයි කියන්නේ. කී දෙනෙක් මුදලට , කෑමට මේ රාජකාරිය ඉටු කරන්න ඇද්ද? (නි) Reply 0
Y බණ්ඩා · 1 hour ago ලංකාවේ තාම කකුල් දෙකේ හරක් ඉන්නවා. ඒ හරක් ඉන්නකම් ලංකාව දියුණු කරන්න බැහැ. (ස) Reply 0
Y රුෂාන් · 1 hour ago මේ රටේ සල්ලි නේද නිරපරාදේ විනාශ වෙන්නේ. මේ ලංගම බස් වල නැගලා එන ගොඩක් අය දන්නෙත් නඅහඅ කොහෙද යන්නේ කියලා. (නි) Reply 0
Y මහේෂ් · 1 hour ago ලංකාවේ සල්ලි නැති කරන මහා විනාශකාරී තවත් දවසක්. බලන්න කොච්චර සල්ලි,මිනිස්සුන්ගේ කාලය,කොච්චර වාහන ගොඩක් සල්ලි පුච්චගෙන කරන වැඩ. මිනිස්සු කී දෙනෙක් ඔය දවසට අරක්කු බීගෙන ඉන්නවද? මම හිටිය නවසීලන්තේ,එහෙ මැයි දවසට වෙනදට වැඩිය මිනිස්සු වැඩ. (නි) Reply 0
Y මයිහාමි · 1 hour ago අධිවේගෙන් ආවත් , අඩු වේගෙන් ආවත් මෝඩයෝ තවම ඉන්නවා. ගෙදර වැඩක් කරගත්තා නම් නරකද දන්නෙ නැහැ. (නි) Reply 0
Y ගාමිනි සිරි · 1 hour ago ඉතින් ලං.ග. ම දුවන්නේ පාඩුවටයි කියලා කියන්න දෙයක්යෑ? මැයි මාසයේ පඩියවත් ගෙව්වොත් කම්කරු දිනයට ජය වේවා ! (නි) Reply 0
Y අජන්ත · 1 hour ago නිකන් දෙනවනම් ඉසේ රදෙත් ගන්න කට්ටියට කන්න බොන්න දෙනවනම් තවත් මොනවාද නේ? (ස) Reply 0
Y ධම්මික · 1 hour ago ඔය එන්නේ දොරවලුත් ඇරගෙනම. ඔහොම යමු ඔහොම යමු... අධිවේගෙන්ම ආපහු යන්නත් පුළුවන්. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අතේ සල්ලි වලින්
ෆොටෝ එක ගන්න ශක්තියක් තිබුණු ලංකාදීප වාර්තාකරුට අපේ ආචාරය....(ස)
කෝ වාහනේ ප්‍රමිතිය බැලුවද? අපිත් පරණ වාහන අරගෙන ඔයවගේ යන්න ඕනේ....(ස)
වැදගත් ප්‍රවෘත්තියක් (නි)
සුපුරුදු පරිදි සේවයේ යෙදුනා නම් දවසේ ආදායමවත් ලැබෙනවා නේද? (ස)
වැඩ කරන ජනතාවට නිවාඩු කියලයි කියන්නේ. කී දෙනෙක් මුදලට , කෑමට මේ රාජකාරිය ඉටු කරන්න ඇද්ද? (නි)
මේවාට 'එන්ට්‍රන්ස් ෆ්රීද' දන්නේ නැහැ අධිවේගේ ..... (නි)
ලංකාවේ තාම කකුල් දෙකේ හරක් ඉන්නවා. ඒ හරක් ඉන්නකම් ලංකාව දියුණු කරන්න බැහැ. (ස)
මේ ආපු අයට පාසල් යන දරුවෝ නැද්ද? කවදා මොලේ පෑදේද? (නි)
මේ රටේ සල්ලි නේද නිරපරාදේ විනාශ වෙන්නේ. මේ ලංගම බස් වල නැගලා එන ගොඩක් අය දන්නෙත් නඅහඅ කොහෙද යන්නේ කියලා. (නි)
ලංකාවේ සල්ලි නැති කරන මහා විනාශකාරී තවත් දවසක්. බලන්න කොච්චර සල්ලි,මිනිස්සුන්ගේ කාලය,කොච්චර වාහන ගොඩක් සල්ලි පුච්චගෙන කරන වැඩ. මිනිස්සු කී දෙනෙක් ඔය දවසට අරක්කු බීගෙන ඉන්නවද? මම හිටිය නවසීලන්තේ,එහෙ මැයි දවසට වෙනදට වැඩිය මිනිස්සු වැඩ. (නි)
මිනිස්සු පා පුවරුවෙත් එනවා. කෝ පොලිසිය? (නි)
අධිවේගෙන් ආවත් , අඩු වේගෙන් ආවත් මෝඩයෝ තවම ඉන්නවා. ගෙදර වැඩක් කරගත්තා නම් නරකද දන්නෙ නැහැ. (නි)
මෙය නීත්‍යානුකූලද? කෝ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
පා ගමනින්ද
බලාන්න කොයි තරම් දියුද
මේ සල්ලිත් රටේ වියදමට
ඉතින් ලං.ග. ම දුවන්නේ පාඩුවටයි කියලා කියන්න දෙයක්යෑ? මැයි මාසයේ පඩියවත් ගෙව්වොත් කම්කරු දිනයට ජය වේවා ! (නි)
නිකන් දෙනවනම් ඉසේ රදෙත් ගන්න කට්ටියට කන්න බොන්න දෙනවනම් තවත් මොනවාද නේ? (ස)
ඔය එන්නේ බත් පැකට් එකටයි. රුපියල් 1500 යි. එන අය තමයි. (ස)
තමන්ගේ සල්ලිවලින්ද
සල්ලි ගෙවලද ආවේ. ගමනේ නම් කිසිම ප්‍රමිතියක් නැහැ වගේ.(නදී)
ඔය එන්නේ දොරවලුත් ඇරගෙනම. ඔහොම යමු ඔහොම යමු... අධිවේගෙන්ම ආපහු යන්නත් පුළුවන්. (නි)
කාටද ආඩම්බර