අම්පාරේ පොල් වගාවට හානිකරන මයිටාවන් විනාශ කිරීම සඳහා විලෝපියකු අභිජනන කිරීමේ විද්‍යාගාරයක් අම්පාරේ දී අද (16) විවෘත විය. පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා එම විද්‍යාගාරය විවෘත කෙළේය. මයිටා උවදුර අම්පාරේ විශාල වශයෙන් පැතිරී පවතී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි මල්ලි කියන්ෙන් මගේ චුස් මටම චුස් කියලා හෙහ් හෙහ්
ඩෙංගු මදුරුවාට ඇයි මුකුත් නොකරන්නේ?
රටේ නිධහන් හාරන මයිටාවෝ ටිකයි අපරාධ කරන මයිටාවෝ ටිකයි විනාශකරන්න පුළුවන් බලගතු විලෝපිකයෙක් හොයාගන්න පුලුවන්නම්....??????
ඒකා තවත් ඇණයක් වෙයිද දන්නේ නැහැ
රට නසන මයිටාවන්ටත් විලෝපිකයන් තාම හොයනවද?
දේශපාලඥයො අල්ලාගෙන කන මයිටාවෙක් හදා ගන්න බැරිද ඔයාලට? එහෙම වුණොත් දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නත් ඉවර වෙයි.
මම ඉන්නේ අනුරාධපුරේ. මගේ පොල් පලදාව මයිටාවො යි කුරුමිණියොයි කනවා. ඔය මයිටාවා කන මයිටාවා කොහෙන්ද ගන්නේ
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන එකක් නෑනේ...
චූස් අප්පුවා
නරකද මකරෙක් හැදුවොත් රට කන අයව කන්න
ඇයි ඇටකිච්චෝ ඉන්නේ...