එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මීරා මොහිදීන් මොහොමඩ් මයෝන් මුස්තාපාට එරෙහිව, ඔහු නැතිව, නඩුව විභාග කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහතා ජුලි 6 වැනි දා සාක්කිකරුවන් කැඳවන ලෙස ද දැන්වීය. ජනාධිපතිවරණයේ දී සරත් පොන්සේකාට සහාය දෙන්නැයි කියමින් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී මොහොමඩ් ජුවාඩ් මොහොමඩ් මුසාම්මිල්ට රුපියල් ලක්ෂ 42ක අල්ලසක් දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මයෝන් මුස්තාපාට එරෙහිව නඩුව පවරා ඇත. හදවත් සැත්කමකින් පසුව ඔහු එතෙර රෝහලක පසුවෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර මුස්තාපා, ඌ මෙහෙ ලන්ඩන් වල හැංගිලා ඉන්නෙ.