මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික් පරිපාලන නිලධාරිනිය නාවලපිටියට මාරු කැර ඇතත් ඇය කාර්යාලයේම රැඳී සිටිතියි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාන්ති සමරසිංහ මහත්මිය කියන්නීය.
නාවලපිටිය නිලධාරියා මහනුවරට පැමිණ ඇතත් ඇය ඔහුට වැඩ බාර දී නැත.
2011 සිට ඇගේ රාජකාරි අඩුපාඩු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇතැයි ද , ඇය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන්නේයැයි ද, දැනට ඇයට දී ඇත්තේ තාවකාලික මාරුවක් යැයි ද සමරසිංහ මහත්මිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හරි දේශපාලන බලයක් මෙයාට ඇති.(නදී)
අපේ කවුරුහරි ලොකු දේශපාලනඥයකුගෙන් ආදර්ශයක් අරගෙනවද්ද? (නි)
මාරුව හා බලෙන් අමාරුවේ වැටීම නොහඳුනන පරිපාලන නිලධාරිනියක් වෙන්න ඇති මාමේ... (ස)
ඕවා අදාළ අයගේ නම් ගම් එක්ක වාර්තා කරන්නකෝ (දී )