නිධානයකින් ගත් බව අඟවමින් රන් ආලේප කළ මරංචි හෙවත් තඹ කැබිලි 510ක් රන් බව කියමින් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේදී නෑබඩ ව්‍යාපාරිකයකුට අළෙවි කරන්නට ගිය පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ මරංචි ජාවාරමට අනුරාධපුරයේදී ව්‍යාපාරිකයෝ රැසක්ම අසුවූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිධන් හාරන්න තියන ඉඩකඩ අඩුවෙලා නිසා මේ වගේ උප්පරවැට්ටි කරනවා ඇති. (නි)
බොලේ හැබෑට කව්ද දන්නෑ පැමිණිල්ල කළේ ? ඇයි දෙයියනේ නිදන් වස්තු මිලට ගන්න සෙට් එක නේද රැවටිලා තියෙන්නෙ! අල්ලන්නකෝ එයාලවත් (ස)
කට්ටියම තන්හාව අඩු කර ගත්තොත් හොඳයි නේද ? (ස)
මුදල් සමසේ බෙදී යාම සදහා ස්වභාව ධර්මය ගත් වැදගත් තීරණයක්. (නි)
සල්ලි හොයන් අපේ අය අලුත් ක්‍රම හොයාගෙන නේද (අ)