මොරටු නගර සභාවේ කොමසාරිස්ගේ හා උප කොමසාරිස්ගේ ලේඛන හා මුද්‍රා කූට ලෙස සකසා විකිණී යැයි සැකපිට නාගරික මන්ත්‍රී මැක්සි ලෙනාඩ් ප්‍රනාන්දු මොරටු මහේස්ත්‍රාත් බී.ආර්. සෝමසිරි මහතා විසින් රුපියල් දස ලක්ෂය බැගින් ඇප දෙකක් මත මුදා හැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරලා වැඩක් නැහැ. (නි)
නාගරික මන්ත්‍රී ගෙ හිතට දැනෙන්න ඇති ඉක්මනට මුදල් හොයන පිළිවෙලක් පව් අහිංසකයා..!(නු)
මම විරුද්දයි
මෙයාලට ගහන්න ඕනෑ මඩු වලිගයෙන්. (නි)
අදාල තනතුරින් පන්නා දැමිය යුතුයි. (නි)
නගරසභාවෙ තියෙන්නේ කොමසාරිස් පාලනයක්ද?(නු)
තව මේ වගේ අයට දෙන්න තනතුරු.(ස)
රුපියල් 5000කින් ජීවත් වෙන්න බැහැනේ. (නි)