මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අද උදෑසන මුල් ගල තැබීය.
මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයා විය.
වියදම රුපියල් කෝටි සියයකි.
මොරටු පාලම නිසා අනතුරු දායක බව ලංකාදීපය පෙර දින පෙන්වා දුන්නේය.
මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අද උදෑසන මුල් ගල තැබීය.
මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයා විය.
වියදම රුපියල් කෝටි සියයකි.
මොරටු පාලම නිසා අනතුරු දායක බව ලංකාදීපය පෙර දින පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් හැබයි මෙවායේ වැඩ නිරීක්ෂණය කිරිම ඇමතිතුමන්ලාගේ වගකිමක්. නැත්නමි පාලම ගඟේ තියෙයි. (ස)
අපිත් පදිංචිය මොරටුව ගම නොවුනට, මිනිසුන් හරියට රස්තියාදු වෙනවා ඒ නිසා ඉතාම ඉක්මණීන් වැඩේ කෙරුනොත් හොදයි සැමට තුති. (ස)
අනුර මුල්ලෙරියාවේ කියලා දැන් තමයි හරියට තේරුනේ. (නි)
කොහොම නමුත් කමක් නැහැ මේකේ වැඩ ඉක්මණට අවසන් වෙනවා නම් (නි)
අනුර, මෙතෙක් ලංකාවේ ඉදිකෙරීම් නිරීක්ෂණය කළේ අදාල ඉන්ජිනෝරුවෝ මිස දේශපාලඥයෝ නොවෙයි. කෙසේ හෝ මේ පාලම දේශපාලන විසින් නිරීක්ෂණය කළොත් පාලම ගගේ තියෙයි. (නි)
පාලම වහල මාසෙකටත් වැඩිය ගියා වැඩේ පටන් ගන්න කොහොම හරි කමක් නෑ, ඉක්මනට වැඩේ කරනවා නම් ලොකු සහනයක් මිනිස්සුන්ට.. (ස)
කෝටි සීය අයියෝ වෙච්ච දෙයක් කියන්න වෙයිද දන්නෙ නෑ. (ස)
ආසියාවේ ආශ්චර්යය!! (නි)
මට තවමත් මතක් වෙනවා ඒ කාලේ මොරටුවේ හිටපු මොරටුව හදපු ටිරෝන් ප්‍රනාන්දු ඇමතිතුමාව. මොරටුවේ අලුත් පාර දාන කාලෙදී ඔය පාරේ ළඟ ඉඳගෙන පාරේ යන එන අපත් සමග පක්ෂ පාටින් තොරව කතා කළ හැටි .. එවන් උගත් නීතිගරුක දේශපාලකින් මේ රටට නැවත පහල වේවා! (නි)
මේ ගොල්ලෝ ඔය පාලම වහන්න කලින් ඉඳන්ම අලුත් පාලම හදන්න පටන් ගත්ත නම් ඔය පැත්තේ මිනිස්සුන්ට රස්තියාදු වෙන්න ඕනේ නැනේ. මේවා අපි කියල දෙන්න ඕන දේවල් නෙවෙයිනේ. (ස)