ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණි.
සත්කාරක විශ්ව විද්‍යාලය ලෙස මොරටුව විශ්ව විද්‍යාලය කටයුතු කළේය.
ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලයටද අනුශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයටද හිමි විය.
තරගාවලියට විශ්ව විද්‍යාල 14 ක සිසුහු 5200 ක් එක් වුහ .ඔවුහු කී‍්‍රඩා 22 ක් අංශ 35 ක් යටතේ තරග කළහ . උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා ප්‍රධාන අමුත්තා විය.
1 - ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලය
2 - අනු ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලය
ශූරතා සටහන
|
1 |
මොරටුව |
321-5 |
|
2 |
කොළඹ
|
312 |
|
3 |
ශ්‍රී ජයවර්ධන පුර
|
288-5 |
|
4 |
පේරාදෙණිය
|
269-5 |
|
5 |
කැළණිය
|
237-5 |
|
6 |
රුහුණ
|
181 |
|
7 |
සබරගමුව
|
151 |
|
8 |
වයඹ
|
121 |
|
9 |
රජරට
|
97-5 |
|
10 |
යාපනය
|
79 |
|
11 |
නැගෙනහිර
|
72 |
|
12 |
ඌව වෙල්ලස්ස
|
34-5 |
|
13 |
සෞන්දර්ය කලා
|
30 |
|
14 |
අග්නි දිග
|
24 |
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම් ! (ස)
නියමයි ! (ස)
සුභ පැතුම්! (නි)
කොහොමත් මොරටු තමා (නි)
මොරටුව තමා කවදත් එක. (ස)
නියමයි මොරටුව.(ස)
මන් හිතුවා රැග් එකෙන් නොම්බර් එක වුණා කියාල. (නදී)
මොරටුව නම ඇහුනත් හිතට සන්තෝෂයි. ඒත් අරගොල්ලන්ව ඇයි ගෙන්නුවේ? (නි)
එන්.ඩී.ටී. සිසුනුත් ඉන්නේ! (නි)
හුරේ මොරුටව! ආපහු මටත් සෙල්ලම් කරන්න හිතුනා.2007 අපිට ගෙනෙන්න බැරි වුණ දේ ඔයාලා තියාගත්තා. නංගි , මල්ලි, ජය ශ්‍රී මෝරා! බලන්න එන්න බැරි වීම ගැන දුකයි. (නි)
කැම්පස් කොල්ලෝ ක්‍රීඩාවලටයි ඉගෙනීමටයි දෙකටම කරන්නේ 'කඩු හරඹ' විතරයි කියලයි මම හිතුවේ. (නි)
අපොයි පේරාදෙණියට මොකෝ උනේ? අපේ කාලේ නම් පේරාදෙණිය තමා.(නදී)
අපේ පැත්තේ මිනිහෙක් ඉන්නවා කටුබැද්දේ ටෙක් එකේ ඉගෙන ගත්ත. එයා මොරටුවේ යුනිවසිටියේ ඉන්ජිනේරුවෙක් කියාගෙන යනවා. (නි)