මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා එන්ඩීටී පාඨමාලා හදාරන සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් පසු සරසවි පීඨයක් තාවකාලිකව වසා ඇත.
හිස්කබලට සිදුවූ බරපතල තුවාල සහිත සිසුවෙක් රෝහල් ගත කරනු ලැබ සිටී.
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා එන්ඩීටී පාඨමාලා හදාරන සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් පසු සරසවි පීඨයක් තාවකාලිකව වසා ඇත.
හිස්කබලට සිදුවූ බරපතල තුවාල සහිත සිසුවෙක් රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ සිසුන්ගේ ඇති මන්ද මානසිකත්වයේ උපරිමය මෙසේ පිළිඹිබු කළා නොවේද? (නි)
කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ඇතුලත් වූ සිසුවකුට සමාජයේ හිමිවන ස්ථානය ඔබත්, ඒ වගේම අපත් හොදින් දන්නා කරුණකි. එය උපයෝගී කරගනිමින් "ගැහුවත් වීරයෝ... ගුටිකෑවත් වීරයෝ..." ලෙස හැසිරීමට අද ඔවුන් උත්සාහ කිරීම පුදුමයට කරුණක් නොවේ. අවසානයේ කිව යුතු යමක් ඇත. පහත් තැනින් වතුර ගලා බැසීම අපට නතර කළ නොහැක්කක් යන්නයි. (නි)
මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද? තීරණය බුද්ධිමත් ඔබට භාරයි. (නි)
හැමතැනම ගෝරි (දී)
දැන් හැමතැනම ගෝරි (දී)
මේක එදා ඉදලාම මොරටුවේ තිබුණු ප්‍රශ්නයක්. (නි)
දෙගොල්ලොම දෙගොල්ලන්ට ඉහළින් යන්න හදනවා. පස්සේ ගහගන්නවා. (නි)
තාක්ෂණික විද්‍යාල, විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව තිබුණා නම් හරි. දෙකම එකේ තියන්න ගියාමනේ ගැටුම්. (නි)
ලමයි නොකරන්නේ ඉගෙන ගන්න එක විතරයි (දී)
මේක එකම සරසවියේ ප්‍රශ්නයක්. අපිට අදාල නැහැ කවුද එළියට යන්න ඕනෑ කියලා. අපිට නුඹලා ඔක්කොම එකයි. නුඹලා ඔක්කොම අනාගත ඉන්ජිනේරුවො. රට නුඹලගේ. මෝඩයො වගේ අපි දගලන්න ඕනෑ නැහැ. ඒක ඒ ළමයි බේරගනී. (නි)
කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුණාම ඔහොම දේ වෙනවා (ස)
මොරටුව කියන්නේ ශිෂ්‍ය ප්‍රශ්න අඩුවෙන්ම තියෙන විශ්ව විද්‍යාලයක්. ඒක නිසා මෙතන වෙන බරපතල දෙයක් තිබෙන බව පැහැදිළියි. උඩ තිබෙන කොමෙන්ට් වල හැටියට මෙයට NDT සම්බන්ධයක් තිබෙන බව පේනවා. (ස)
දැන් ගෝරි නැත්තේ කොහෙද (දී)
මේක දිහා සාමාන්‍ය ගැටුමක් විදිහට බලන්න එපා! නිරායුධ පිරිසකට ආයුධ සන්නද්දව පහර දෙන එක ත්‍රස්ත ක්‍රියාවක්! ඩිප්ලෝමා පාටමාලාව කෙසේ වෙතත් මෙයාලා පුනරුත්තාපන කඳවුරක්නම් කරන්න වෙයි. මෙහෙම මිනිස්සු සමාජයට මුදාහරින්න සුදුසු නෑ! කවද හරි මුන්ගේ මේ මිනීමැරුම් ක්‍රියා වලින් අපේ මුලු රටටම වන්දි ගෙවන්න වෙනවා! (ස)
මෙන්න රටේ ආශ්චර්යය... රටේ අනාගතය කොයිබටද? (නි)
දැන් තමයි වෙලාව මේ කෝස් එක නැවත දන්වන තුරු වසා දමන්න (ස)
එන්.ඩී.ටී ගෙදර යායුතුයි. තාක්ෂණික විද්‍යාල තිබිය යුත්තේ වෙන තැන්වලයි. (නි)
මේක ගැටුමක් නෙවෙයි. එන්.ඩී.ටී අය විසින් ඉංජිනේරු සිසින්ට මැර ප්‍රහාරයක්. නැත්තන් මූනු වහගෙන කඩු, පොලු, බෝතල් අරගෙන ඉංජිනේරු සිසුන්ගේ හොස්ටල් වල දොරවල් කඩාගෙන පැනලා, කපන්න හදන්න ඕනද? එන්.ඩිටී. අය තුවාල කාරයො ගෙනියන්න නොදී පොලීසියට වත් පාලනය කරන්න බැරි වෙලා තියෙන්නෙ. (නු)
මෙයාලට මොලයක් කියලා දෙයක් නෑ. තියෙන්නේ හිස් කබල් විතරයි. අසරණ දෙමාපියන් පව් (ස)
මෙය කිසිසේත්ම දෙපාර්ශවයක් අතර ගැටුමක් නොවේ. අද දින පැවැත්වෙන අවසාන විභාගය සඳහා නේවාසිකාගාරයේ සුදානම් වෙමින් සිටි නිරායුධ අවසන් වසර ඉංජිනේරු සිසුන් හට කඩු පොලු පෙට්‍රල් බෝම්බ සමග NDT සහ ඔවුන් රැගෙන ආ මැරයන් විසින් එල්ල කල මිලේච්ඡ ප්‍රහාරයකි. (ස)
අයි එන්.ඩී.ටී එක සරසවිය ඇතුලෙ.? තාක්ෂණික විද්‍යාල තිබිය යුත්තේ වෙන තැන්වල..!(නු)
එන්ඩීටී කැටුව මැර කණ්ඩායමක් ඇවිත් පාඩම් කරමින් ඉන්න අයට ගැහුවම, ගුටි කාපු කඩු පාර කාපු අය ලේ පෙරාගෙන සිහි නැතිව හිටියම ඒක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් වන්නේ කෙසේද ?? (නු)
මේකට ගැටුමක් කියන්න බැහැ. මේක ඉංජිනේරු සිසුවන්ට එන්.ඩී.ටී. සිසුන්ව විසින් පහරදීමක්..!(නු)
මෙහි සිදුවී ඇත්තේ එක් පාර්ෂවයක් විසින් අනපේක්ෂිතව ආයුධ සන්නද්ධව පැමිණ ඉංජිනේරු සිසුන්ට පහර දීමක්.. මෙය සාමාන්‍ය ගැටුමක් නෙමෙයි.. මේක මිලේඡ්ඡ ප්‍රහාරයක්.. (නු)
මෙයාලට උගන්න මහන්සිවෙන අහිංසක අම්මලා තාත්තලාට මොකද වෙන්නේ. (ස)
මේ ඉගෙනගන්න ළමයිද? (නි)
කැම්පස් කොල්ලෝ ගහ ගත්ත අද ඊයෙද ? (ස)