මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතාට අද වාර්තා කළේය.
නඩුවේ ප්‍රධාන සැකකරුවන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පැපොළ හැදීම නිසා රිමාන්ඩ් හිරගෙදර සිට උසාවි ගෙනාවේ නැත. ඔහු ඇතුළු සැකකරුවෝ පස්දෙනා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් කහවත්තේ සිද්ධියම වෙයිදෝ කියලත් හිතෙනවා (නි)
උපදෙස් ලැබෙනකල්ද දැන් ඉන්නේ? එහෙනම් හරි. මේ හැම සැකකරුවෙකුටම අධිකරණයට යන්න තියෙනකොටනේ නොයෙකුත් ලෙඩ.. එක්කො විසබීජ එහෙම නැත්නම් පැපොල. තව මොන ලෙඩ හැදෙයිද දන්නේ නැහැ. (නි)
නීතිපතිට ඇරියනමි වැඩෙ ගොඩ දාලා දෙයි.(නදී)
නියමයි. දෙන්න පුලුවන් නියම සෞදි දඩුවම්ම දෙන්න. (නි)
ලබන සැරේ තීන්දුව අපිට හිතාගන්න පුළුවන්. බලමු අපි හරිද කියලා. (නි)
සියලුම සෑකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලදී කියලා හෙට පත්තරේ තියෙයිද දන්නෙ නැහැ (නි)
තීරණය ගැන අපිට හිතාගන්න පුළුවන් දැන් (නි)
මට බයේ බෑ නීතිපති තුමා ඒක මට තැපැල් කරලා එව්වොත් කියලා?(නදී)
චතුල ,ඔබ හරියටම හරි. ලංකාවේ ඉන්න අයට වඩා පිටරට ඉන්න අයට ලංකාවේ වෙන දෙය ගැන හොඳට ඉව තියෙනවා.අපි ඔය නරාවලින් එලියට අවේ පෙර පිනකට. ඒත් වලේ ඉන්න අය ගැන හරිම දුකයි (නි)
මේකයි. කල් යනකොට කොහු වෙනවලු කියලත් කියමනක් තියෙනවා.
බෝලෙ නීතිපතිට පාස් කලේ නිදහස් කරන්නද.?(නදී)
නීතිපති එකත් මට එවාවිද ? බයේ බෑ.(නදී)