කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය මොරටුව පැසිපන්දු පිල සහ කොළඹ ජාත්‍යන්තර පැසිපන්දු පිල අතර මේ මස 24 වැනිදා පස්වරු 4 ට කොළඹ හෙන්රි පේ්රදිස් පිටියේදී පැවැත්වේ. මොරටුව පැසිපන්දු පිල සහ වෙන්නප්පුව නයිට්ස් පිල අතර ‘බී’ කාණ්ඩයේ අවසන් පුර්ව තරගයෙන් මොරටුව පිල ලකුණු 75 - 57 ක ජයක් ලැබීය. වෙන්නප්පුව නයිට්ස් පිල පළමු අර්ධයේදී ලකුණු 35x-19 ක් ලෙස පෙරමුණේ සිටියේය. රාජකීය පිල ලකුණු 80 - 69 කින් පරදවා කොළඹ ජාත්‍යන්තර පාසල් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටුව - කොළඹ ජාත්‍යන්තර පාසල අවසන් ගැටුමට
ධනුෂ්ක Thursday, 22 November 2012 02:27 PM
කවදත් මුල්තැන මොරටුව අපේ ගම (ස)
සිල්වා Wednesday, 21 November 2012 10:42 PM
ජය ගෙනෙන්න අපේ ගම, මොරටුවට. (නි)