මොරටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් කාර්යාලයේ සහ පරිගනක කාමරයේ ගින්නක් නිවීමට ගිනි නිවන අංශ කැඳවීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රාදේශීය ලේකම්තුමා සාධාරණ විශිෂ්ඨ සේවයක් කරන නීති ගරුක කෙනෙක්..එතුමාව යවාගන්න කරපු දෙයක්..(ස)
මේ කාර්යයාලයේ ගොඩක් ගෑනු උදවිය ඇති..(ස)
විදුලි කාන්දුවක් වෙන්න ඇති කාටවත් කරදරයක් නැත්නම් හොදයි (ස)
ඇත්තට අමිල (ස)
සමහර ෆයිල් හංගන්න ඕනි උනහමත් ගිනි තියනවා.(ස)
හාඩ් ඩිස්ක් ටික විනාශ කරන්නවත් වුවමනාවක් තිබුණද දන්නේ නැහැ කාටහරි? (නි)
වැදගත් ලියකියවිලි තිබුණද දන්නේ නෑ (ස)
අමිල හරි. ඕකේ ගිනි බෝම්බ ටිකක් ඉන්නවා තමයි. ඉතිං ගිනි ගත්ත එක පුදුමයක්යැ? (නි)