උඩුදුම්බර 13 හැවිරිදි පාසැල් දැරියකට අතවර කළැයි උඩුදුම්බර හදිසි මරණ පරීක්‍ෂකවරයෙක් සැකපිට උඩුදුම්බර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල මෙයාට මරණ පරික්ෂණ අඩු ඇති. ඒ නිසා මණන්න ට්‍රයි කරනව ඇති...
එක අතකට මේ මිනිස්සුන්ගේ ඔය කියන අවයවය කපලා අයින් කරන එන විසඳුම නෙවෙයි.මොකද ඊට පස්සේ මේ මිනිස්සු ඔය වැඩේට තමුන්ගේ වෙනත් විකල්පයක් භාවිතා කරන්න උනත් ඉඩ තියෙනවා.මොකද ඔය මිනිස්සු ඔය වගේ වැඩ කරන්නේ ලිංගික තෘප්තිය සඳහාම නෙවෙයිනේ.එකෙන් ඒ අය විකෘති මානසික විදනයකුයි ලබන්නේ..මොකද මර බයට දඟලන ගෑනියෙකුගෙන් ගන්න පුළුවන් මොන ලිංගික තෘත්තියක්ද?මේ වගේ මිනිස්සු සතුටක් ලබන්නේ තමන්ට ගොදුරුවන ගැහැණිය විඳීන කායික හා මානසික වේදනාව දිහා බලලයි.
ස්ත්‍රී දූෂකයින්ගේ අදාළ අවයවය තලන වැඩේ ලක්ෂ්මන්ට බාර දෙන්නයි තියෙන්නේ.එයාට ඒ වැඩේ ගැන සෑහෙන්න පළපුරුද්දක් හා දැනුමක් තිබෙන බව කමෙන්ටුව දැක්කාම පෙනෙනවා
ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් පමුණුවන්න ඒ සේරම අල්ලලා සුභාෂීණීට බාර දෙන්න අධිකරණ නියෝගයක් ලබා ගත්ත නම් හරි.මොකද සුභාෂීණී දන්නවා එයාලට දෙන්න ඕන දඬුවම මොකක්ද කියලා.එහෙම නේද සුභාෂීණී
ස්ත්‍රී දුෂකයන් එල්ලුම් ගහට නියම කර එල්ලුම් ගහ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන මෙන් අතිගරු ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි,අදාල අවයවය කපා දැමිය යුතු බවටද යෝජනා කරමි.
අරාබියෙත් බෙල්ල ගහලා දාන්නේ බැරි එකාගේ විතරයි.හැබැයි අපිට නම් කොයි දූසණයටත් දැනෙන දඩුවම් ඕනි
ස්ත්‍රී දුෂකයන් හට මරණ දඩුවම ලබාදෙන ලෙස සහ මරණ දඩුවම ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස අතිගරු ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ පොඩි දරුවෝ රැක ගන්න නම් අපේ රටේ ගනිකා සේවය නීති ගත කළ යුතුයි
ස්ත්‍රී දූෂකයින්ට මරණ දඩුවම හෝ අදාල අවයවය කැපීම හෝ ක්‍රියාත්මක නොකළ හොත් රටේ අපරාද වැඩිවනු මිස අඩු කර ගත නොහැක
මොන කාන්තා සංවිධාන තිබ්බත් වැඩක් නෑ.සල්ලි ටිකක් දුන්නම එයාල දැක්කෙ නෑ වගේ ඉන්නව...
ඉෆ්රාන්ට ටිකක් වැරදිලා. කාන්ත සංවිධාන, කාන්තා අමාත්‍යයංශ, ළමා කාර්යාංශ තියෙන්නේ රටේ මෝඩ මිනිස්සු ගෙවන බදු මුදල් එකතු උනාම රටට බරක් නිසා ඒවා වියදම් කරන්න. හිතන්න ධනාත්මකව. නැති කරන්න මනුස්සකම. ජයවේව!
මොනදේ කළත් වැඩක් නැහැ නීතිය ක්‍රියාත්මක නොකර.නීතියේ තිබෙන දුර්වලකම් නිසා මිනිස්සු භය නැහැ වැරදි කරන්න.අරවා මේවා කපන්නේ කවුද? තම තමන්ටම තමා කපා ගන්න චෙන්නේ ලජ්ජා නැද්ද ඕවා කියන්න......
අතවර කරල නේ . පරීක්ෂණයක් පවත්වල විතරයි ...??????????
අලිබබා හරිහටම හරි. මේකේ ගැහැණු පිරිමි භේදයක් පටලව ගන්න එපා. නරක අය පිරිමි අය අතර නෙවෙයි ගැහැණු අය අතරත් ඉන්නවා. ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ හොස්ටල් එකක නෙවෙයි වෙන්න ඇති නැවතිලා හිටියේ. නැතිනම් බාලිකා පාසැල්වල, විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරවල ආදී ස්ථානවල මීටත් වඩා ලිංගික අපරාධ සිදු වෙනවා.ඒවා පිරිමි අය අතරත් තියෙනවා.මේ නිසා ලිංගික අපරාධ පිරිමි අයගේ ගිණුමට විතරක් බැර කරලා අත පිහිදාගන්න හදන්න එපා.මටත් ඉන්නේ අම්මයි,නංගියි,බිරිඳයි.මේ තිදෙනාම ගැහැණු.ඒ අය හොඳයි. මමත් හොඳ පිරිමියෙක්.නමුත් ලෝකේ ඉන්න සියළුම ගැහැණු මමම දන්න අයගේ වත් මගේ මිම්මෙන් මනින්නවත් මම යන්නේ නැහැ.ඒක ඉතාම වැරදි දෙයක්.සමහර විට මටත් වැඩිය හොඳ පිරිමි ඇති.ඒත් එකෙන් මම නරකයි කියලා කියවෙන්නේ නැහැ.ඒක සාපේක්ෂබව පිළිබඳ ගැටළුවක්.දැන් ආගමික ශාස්තෘවරයෙකුට සාපේක්ෂකව සලකා බැලුවොත් අපේ ඇති වැරදි නරක පුද්ගලයෙකුට සාපේක්ෂව සලකා බලද්දී පෙනෙනවාට වඩා වැඩියෙන් පෙනෙන්න පුළුවන්.නිදසුනක් කියන්නම්. මම නරක පිරිමියෙකුට සාපේක්ෂකව හොඳයි.ඒ වුනාට බුදුරජාණන් වහන්සේට සාපේක්ෂකව උන්වහන්සේගේ වැසිකිලිය පිරිසිදු කරන පුද්ගලයා තරම්වත් ගුණවතෙක් නෙවෙයි.ඒකටත් ආනන්ද හාමුදුරුවෝ වගේ සසරේ පාරමිතා පුරලා එන්න ඕන.අපි තවම ඒ තත්වයේ නැති නිසා ඊටත් වඩා පහළ මට්ටමක තමයි ඉන්නවා ඇත්තේ.
ධම්මික කිව්වා හරි, කාන්තා සංවිධාන වැහි වහල තියෙද්දී එකම සංවිධානයක්වත් ඉදිරිපත් උනේ නැහැ ස්ත්‍රී දුෂකයන්ට ලොකු දඩුවමක් දෙන්න යෝජනාවක් ජනාධි පති තුමාට ඉදිරිපත් කරන්න, දුෂකයන් එදාම එලියට එනවා ඇප පිට නිදහස් වෙලා. අරාබි නීතිය ගෙන්න ඕනේ ළමා අපචාර, ස්ත්‍රී දුෂණ කරන අයව මට්ටු කරන්න
මේ වතාවේ මෙයාගේ මරණ පරීක්ෂණය අනිත් අයට තියන්න වෙයි වගේ
කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ
සුභාෂීණි නංගියේ, මේකට තියෙන්නේ හරිම පහසු විසදුමක්.කාන්තාවන් විදියට එකතු වෙලා ජනාධිපතිතුමාගෙන් තදින්ම ඉල්ලන්න ස්ත්‍රී දූෂකයින්ට දෙන මරණ දඩුවමට අත්සන් කරන්න කියලා
එතකොට සුභාශිණි නගෝ ගැහැණු ළමයි හොදයි කියලද ඔයා කියන්නේ.
අපේ රටේ පිරිමින්ගෙ මානසික කඩා වැටීම පේන්නන තවත් එක උදාහරණයක් මේක. මේ සදහා දිගුකාලීන ගොඩනැංවීමක් අවශ්‍යයි. ඒත තුඩා පිරිමි දරැවගෙ පටන් ආරම්භ කළ යුතුයි. නැත්නම් අපේ රටේ ගැහැණු ළමයි දවසින් දවස විනාශයට පත්වෙනවා..
මියගිය කාන්තාවන්ගේ සිරුරු වත් පරීක්ෂණ වලට යවන්න නරකයි
හදිසි මරණ පරීක්‍ෂක හදිස්සියට පණ තියෙන අයවත් පරීක්ෂා කරනවා වගේ.දෙයියන්ගේ පිහිටයි අපේ ළමයින්ට
මෙයාට තියෙනේ මැරුණු අයව පරීක්ෂණ කරන්න නේද? එත කොට ඇයි මෙයා පණපිටින් ඉන්න අයව දැන් පරීක්ෂණ කරන්නේ ? පන පිටින් අයට මෙහෙම කරනවා නම් මල මිනි වලට මොනවා කරනවා ඇද්ද? මේ වගේ පාපතරයන්ට ඉහලම දඩුවම් දෙන්න ඕනේ
මූවත් මරලා පරීක්ෂණයක් කරන්න ඕනි
එක්කෝ මොරටුවට පටවපු එල්ලුම් ගස සොයා ගත යුතුයි. නැත්නම් ගණිකා සේවය නීති ගත කළ යුතුයි
එයාගෙන් පස්සෙ මරණපරික්ෂක කම ඒ ළමයට දෙන්න පරීක්ෂාකරල බැලුවද දන්නෙ නෑනෙ...
මරණ පරීක්‍ෂක පොඩි පෙරහුරුවක් කරන්න ඇත්තේ
මේව නවත්වන්න නම් මෙයාලගේ අවයව ඉවත්කරන්න නීති අනිවාර්‍යයෙන්ම හදන්න ඕන...1දඩුවමක් දුන්නනම් මේව අඩුකරගන්න පුඵවන්.
හදිසි මරණයකට වඩා දරුණුයි මෙයාගේ වැඩ. කැතයි....
ප්‍රසිද්ධියේ අදාල අවයවය තලන්න නීතියක් දැම්මොත් හොදයි