IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට

(ගයාන් සූරියආරච්චි, ඥානසිරි හෙට්ටිආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද  (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිති. 

(ඡායාරූප: ඥානසිරි හෙට්ටිආරච්චි)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)



අදහස් (11)

මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට

මැක්ස් Monday, 11 March 2024 03:26 PM

පවතින වියළි සහ ශුෂ්ක කාලගුණය ගැන මෙච්චර දැනුම්වත් කර තිබියදීත් මැරතන් තරග වැනි එළිමහනේ ගිනිකාෂ්ටකේ කළයුතු ක්‍රීඩා පවත්වන්නේ අහවල් එකකටද? අධ්‍යාපන ලොක්කෝ කාලගුණයේ මෙම වෙනස්කම් සහ දොස්තරවරු ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන දන්නේ නැද්ද? මේ අහිංසක දරුවාට ආයෙත් ජීවිතය දෙන්න මේවා සංවිධානය කරන අයට හැකිද?

:       0       77

PereraTuesday, 12 March 2024 04:20 AM

ලංකාවේ ඉන්නේ මොනතරම් අයද කියලා පැහැදිලියි නේද?

:       0       0

Athula k Monday, 11 March 2024 03:39 PM

මේ දිනවල දරුවන් බාහිර පරිසරයට යවන්න එපා කියනවා නේද?

:       0       50

අරවින්ද මොනරවිල Monday, 11 March 2024 03:40 PM

මේ දවස්වල එළිමහන් ක්‍රීඩා තරඟ පැවැත්වීම හා ඒ සඳහා පුහුණුවීම් නොකරන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය උපදෙස් දුන්නේ සිංහලෙන් විතරද දන්නේ නැහැ...

:       4       45

චන්දිම Monday, 11 March 2024 05:01 PM

අපේ මිනිස්සු සමහරු වැඩ කරන්නේ මොලේ නැති විදියට. මේ දිනවල අව්වේ ක්‍රීඩා කරන්න එපා කියලා තිබිලත් දින කීපයකට පෙර මම දැක්කා දවල් දැල්ල ගහන අව්වේ රුහුණු සරසවි ක්‍රීඩා භුමියේ යාබද පාසලක ළමයි වගයකගේ මලල ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා...

:       0       29

Che Monday, 11 March 2024 06:44 PM

සෞඛ්‍ය උපදෙස් නොතකා, අධික රස්නයක් පවතින මේ දිනවල ක්‍රීඩා උත්සව සංවිධාන කරන විදුහල්පතිවරු අත්අඩංගුවට ගත යුතුයි.

:       0       28

Amal Monday, 11 March 2024 08:28 PM

ඉතාම කනගාටුයි. මෙම දවස්වල රට පුරා ක්‍රීඩා උත්සව වලට ළමයි අව්වේ. විදුහල්පතිලා සහ ගුරුවරු සමග අමාත්‍යංශයට මෙම උත්සව කල් දැමීමට බැරිද?

:       0       17

sunil Monday, 11 March 2024 09:09 PM

මේක ජාතික තත්ත්වයක් නිසා අමාත්‍යාංශයෙන් ඇයි චක්‍රලේඛයක් මගින් පාසල් ක්‍රීඩා උත්සව නවත්වන්නේ නැත්තේ...?

:       0       0

බද්රානි Monday, 11 March 2024 10:09 PM

හරිහැටි පෝෂ්‍යදායි කෑම වේලක් නැති ඔබලාට මොන මැරතන්ද දරුවනේ..? දැන් ඔය කොළඹ ලොකු ඉස්කෝලවල බිග්මැච් ගහලා ජොලියට කාන්තා පාසල්වලට කඩා පනින ඔබලාගේම වයසේ ළමයින්ට මොන හෙනයක් වත් නැහැනේ... ඒ මදිවාට, සැප වාහනත් පැදගෙන රථ ගාය ප්‍රදර්ශනය කරන්න ඔය මහපාරේ අපූරුවට යන්නේ...

:       0       0

බද්රානි Tuesday, 12 March 2024 02:50 PM

මොනවද මෝඩයිනේ නුඹලා මෙතන ලියන පල් හෑලි, ගුණකථන... ඔය දරුවා මැරුණේ රස්නෙට නෙවෙයි බොලව් කන්න නැතිවයි...ඒ තිත්ත ඇත්ත පිළිගන්න පුරුදු වෙයල්ලා අඥාන මිනිසුනේ... වයසක අයට නම් රස්සේ ඔරොත්තු නොදෙන එක අපි දන්නවා...

:       0       1

Lalla Tuesday, 12 March 2024 06:46 PM

ඉස්කෝලේ මහ එවුන්ට දඬුවම් දෙන්න. රෝහලට හානිකරල විදුහල්පති සහ ක්‍රීඩා ගුරාල කරපු වරද වහන්න පුලුවන්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 234 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 417 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 7879 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2274 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3607 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5537 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 496 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site