මරදගහමුල සහල් කිලෝවක මිල රුපියල් දෙකකින් පමණ වැඩිවී තිබේ. වී මිල ඉහළයාම මීට හේතුවයි. සම්බා කිලෝව තොග වශයෙන් රුපියල් 64ද සිල්ලර රුපියල් 66දට ද අළෙවි වේ. නාඩු හා සුදු කැකුළු රුපියල් 54 හා රුපියල් 56 වශයෙනි. රතු කැකුළු 50 සහ 53 වශයෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙත් ඉවරනේ (දී)
ගොඩක් ලොකු අය හිතන්නේ රුපියල් 2 ත් ගාණක්ද කියලයා ඒත් ඒකේ අගේ දන්නේ පොඩි මිනිහයි..(ස)
හාල් ගණන් ගියාට කමක් නෑ පුන්නක්කු මිලනම් වැඩි කරන්න එපා..(නු)
රජය රුපියලකින් වැඩිකළොත් වෙළෙන්දෝ පහකින් වැඩිකරනවා. (නි)
අද ඉන්දියාවේ ඩීසල් වැඩිවුණාලු. හෙට අනිද්දට මෙහෙත් වැඩේ වෙයිද දන්නේ නැහැ. (නි)
මම හිතුවේ තව ටිකදවසකින් කරයි කියල (දී)
මහේෂ් හරි. (දී)
මරු මරු ඡන්දේ ඉවර උනා විතරයි (දී)
වතුර බොන්න එපා.කොහොමද ටිකිරි මොලේ (දී)
ශෝක්.... ශෝක්.... නියමයි. ඡන්දේ ඉවර උනා විතරයි නේද (දී)
මොනවා කරන්නද, දැන් ඉතින් දෙන දේ ගන්න ඕනේ නේද (දී)
හාල් ගණන් ගියාට කමක් නෑ පුන්නක්කු මිලනම් වැඩි කරන්න එපා..මොකද ලංකාවේ වැඩි හරියක් කන්නේ පුන්නක්කුනේ...(ස)
ගොවියෝ ශක්තිමත් කරන වැඩපිළිවෙලක් නොවැ ආයුබෝවන්...(ස)
තව ඉස්සරහට තව ගණන් යයි...(ස)
ඕක සාමාන්‍ය දෙයක් ? පහුගිය වියදම් ගෙවා ගන්නත් එපැයි..රටට සුභ අනාගතයක්..(ස)
හා හා තව දෙන්න.....(ස)
මොනවා උනත් නුවන්ගේ කටට පුන්නක්කු බාල්දියක් දාන්න වටින කතාවක්...ඔහොම යන්..(ස)
කමක් නැහැ. බොහොම හොඳයි. මොකද ඡන්ද දායකයන් කන්නේ පුන්නක්කුනේ. (නි)
ඇත්ත කියන්න ඉතින් ලජ්ජා වෙන්න ඕනේ නැහැනේ. ලංකාවේ පුන්නක්කු කන අය නැත්නම් කොහොමද සමහරු ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තු යන්නේ. .(ස)
ලොකු අය නම් මොනවා හරි කාවි..ඒත් පොඩි අය....??? .(ස)
නුවන් හරයටම හරි දැන් අඩන්න එපා . ජන්දේ ඉවර වෙලා දවස් 7 ක් ගියෙත් නෑ...(ස)
තමන්ටම අපහාස කරගන්න එපා නුවන්. (නි)