IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මරුවා උතුරු මැද මහ ඇමැති රියෙන් පනී

සීගිරියේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්නගේ වාහනය ගැටුණු පුද්ගලයකු (60) මියගොස් ඇතැයිද තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලිසිය කියයි.

දමන සිට පැමිණි ත්‍රී රෝද රියක් මහ ඇමැතිවරයා ගේ වාහනයේ ගැටී ඇති අතර ත්‍රී රෝද රියදුරු අනතුරින් මියගොස් ඇත.

මහ ඇමැතිගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

DSC05630 DSC05655 DSC05737(1) DSC05739

 



අදහස් (0)

මරුවා උතුරු මැද මහ ඇමැති රියෙන් පනී

නාලිකා Monday, 05 December 2016 06:35 AM

කරන වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ එලියට බැස්සොත් එකෙක් දෙන්නෙක් ඉවරයි. මුලිච්චි වෙන්න හොඳ නෑ (බ)

:       0       0

ඇසළ Sunday, 04 December 2016 09:54 AM

වෙලා තියන්නේ ඇමති වාහනේ පස්සෙන් ගිහින් ත්‍රි රෝද රියේ හප්පලා මිසක් ත්‍රි රෝද රිය ඇවිත් ඇමතිගේ වාහනේ හප්පලා නෙමෙයි. මේකත් රාජගිරියේ දී ඇමති වාහනේ හැප්පුන වගේ වෙයිද දන්නේ නැහැ. (බ)

:       0       0

ප්‍රියාන් Sunday, 04 December 2016 10:54 AM

ඇසළ..ඕකට තමයි කියන්නේ ‘"පහත් තැනින් යයි ගලා ජලේ‘ කියල..(බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 04 December 2016 11:27 AM

කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා කාර් එක තාප්පයක වද්දලා දවස් 2ක් කුඩු කළා .ඉතින් මේ මහා ඇමැතිතුමාත් නීතියට යටත් වියයුතුයි . (බ)

:       0       0

සමන් Sunday, 04 December 2016 11:44 AM

ඕක තමා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නීති රීති දමන්න කලින් නීති හදන නීති ක්‍රියාත්මක කරන අයවලුන් සහ එයාලගේ ආධාරකරුවෝ (මාර්ග) නීතියට හිස නැවිය යුතුය. (බ)

:       0       0

සරත් Sunday, 04 December 2016 12:27 PM

සෝම හාමුදුරුවරු 100ක් රටට ඕනේ මොහොතක් මේක (හේ)

:       0       0

දර්ශන Sunday, 04 December 2016 12:47 PM

වී8 ලැන්ඩ් කුෂර් - සිලින්ඩර් 8යි සිසි 5000 මේවයින් කොහේ යන්නද (හේ)

:       0       0

බුද්ධීක Sunday, 04 December 2016 01:23 PM

ලේසි වෙන එකක් නෙමෙයි.(හේ)

:       0       0

දසුන් Sunday, 04 December 2016 08:31 PM

ජනාධිපතිතුමා දැනුත් කියනවා ලයිට් ගහගෙන පාර පුරා යන ප්‍රභූ වාහන ගැන එතුමා තදින් හිටිනවා කියලා. එතුමාට කවුරුහරි මේ පත්තරේ අරින්න කියවලා දැනගන්න. (නි)

:       0       0

සත්‍යා Monday, 05 December 2016 01:00 AM

"වෙනස" හඳුනානොගෙන තවම ත්‍රී වීලර් එකෙන් ගමන් යාමේ අනිසි විපාක. වාහන දෙක අහසට පොළව වගේ. "දුප්පත්කමත් වළිගය නැති ගොනා වැනි". (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 579 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4354 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1988 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8744 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1478 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site