කලකට පෙරවසා දැමුණු වැල්ලවත්ත පෙහ කම්හලේ විගණන නිලධාරයකු (79) පොල්ගස්ඕවිට වෙනිවැල්පොළ නිවසේ දී පිළිස්සී මියගොස් සිටි බව පොලිසිය කියයි. ඔහු අසල තිබූ කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් ගින්න ඇවිලෙන්නට ඇතැයි පොලිසිය පවසයි. ඔහු තනිවම නිවසේ ජීවත්ව සිටි බව අසල් වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික බඩු මිල සහ විදුලි මිල නිසා අසරණ මිනිස්සු දැන් කුප්පි ලාම්පු භාවිතය පටන් අරන්. රටකට ගිය කලක්. (ස)
ඔබට නිවන් සුව (ස)
වෙනිවැල්පොළ නෙමෙයි වෙනිවැල්කොළ (ස)
දැන් භූමිතෙල් ගණන් නිසා කනාමැදිරි එළියෙන් ජීවත් වෙන්නයි වෙන්නේ (ස)
මේවාට එතකොට වගකියන්න ඕනෑ පාරිභෝගික අධිකාරියද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ පියාට දූ දරුවෝ නැද්ද? නිවන්සුව පතමි (ස)
පියාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සාධාරණව ජීවත්වන කාටත් අයිති අගුවයි, කුප්පි ලාම්පුවයි විතරයි. (නි)
දුප්පතාට සැපතත් දුකත් දෙකම පැමිණෙන්නේ කුප්පි ලාම්පුවෙනි. (නි)