ඇමෙරිකාව හා යුරෝපය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත කළත් ලක්වැසියා ජනපති හා රජය සමග යැයි ඇමැති මර්වින් සිල්වා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක්දී පැවැසීය. පැය එකහමාරක් පුරා පැවැති මේ විරෝධතාවය නිසා දැඩි වාහන තදබදයක්ද ඇති විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd