තම පුතා රිමාන්ඞ් කිරීම ගැන දුකක් ඇති වූවත් උසාවි තීරණයට හිස නමන බවත් බෞද්ධයකු වශයෙන් ඒ දුක සමනය කරගත හැකි බවත් ඇමැති මර්වින් සිල්වා කොළඹ කොටුව උසාවිය අසලදී මාධ්‍ය සමග පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර
දැන් අපිට ඉතුරුහරිය හිතාගන්න පුළුවන් (නි)
ජයවේවා ,,,, නීති ගරුක ඇමතිතුමාට ජයවේවා (දී)
හරිම කීකරුයි (නි)
කාට කියන්නද තොරණේ විස්තරේ? (නි)
කවුරු වුණත් නීතිය ක්‍රියාත්මක වුණ එක නම් හොදයි. (නි)
අතිජාත පුත්‍ර රත්නයක්. (නි)
මට තනි ඇහෙන් ඇඩෙනවා. (නි)
අනේ පවු. දැන් හිරේ දුක් විදිනවා ඇති. (නි)
අනේ පවු අහිංසකයා. (නි)
මේ වැඩ නිසා මිනිසුන්ගෙන් අන්තිමේ බැණුම් අහන්නේ අපේ ජනාධිපතිතුමා (නි)
දුක් නොවන්න පුත. ඔබ එළියට එනු ඇත. (නි)
අනේ ළමයිනේ, රටට සේවයක් කරන මේ වගේ තාත්තලගේ හිත් වලට දුක් නම් දෙන්න එපා. දෙයියනේ, හරි පවු. අපාගත වන පවු. (නි)
තවත් සෙප්පඩ විජ්ජාවක්ද දන්නේ නැහැ. මෙහෙම ගියොත් රට ඉවරයි. (නි)
අනේ හොදයි
සැප කෙළවර දුක. (නි)
රට හතරමං හන්දියක අතරමං වෙලා (නි)
මේවා ලංකාවේ මිනිස්සු බලා ඉන්නවා
ඔබ නිහතමානි නේද
මට විශ්වාස කරන්න ටිකක් අමාරුයි (දී)
අනේ කාලේ වනේ වාසේ. (නි)
බලන්න මොන තරම් හොදද
ඔබතුමා නිහතමානියි
හොද වැඩක්
සන්තෝසයි ඔබ තුමා ගැන (දී)
මට ඇහුනේ නැහැ මොකුත්
අනේ පවු අහිංසක තාත්තලගේ අහිංසක පුත්‍ර රත්න. වනේ වන සර්පයකුට වත් මෙහෙම දුකක් නම් වෙන්න එපා. (ස)
එතකොට අනෙක් ඇමති පුතා? (නි)
මට නම් නිකන් පිස්සු වගෙයි අනේ. මේක ඇත්තක්ද? (නි)
තාත්තා කරන දේ නොකලොත් නොට්ටිගේ පුතා කිව්වලු.(නදී)
අනේ පවු. (නි)
ඔරුව පෙරලුනම ඒ පැත්ත හොදයි කියනවනේ (දී)
හරිම කීකරුයි වගේ මෙයා..(ස)
දුක මොකටද ? ගෙදරට වඩා සැප ඇති පොලීසිය..(ස)
අනේ මන්ද මේ කියන ඒවට අඬන්නද හිනාවෙන්නද කියල.(ස)
දුක තමයි රංජනී (ස)
ඒ ගමන මොකක් කරන්නද ලැහැස්ති වෙන්නේ (දී)
පුදුමයි එත් ඇත්තයි (දී)
වැදගත් පියෙකගේ අකීකරු පුතෙක්..(ස)
මගේ ළමය වරදක් කලේ නැහැ කියල මුලින් කියුවේ (දී)
මට හීනයක් වගේ..... (දී)
" සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් ගැනීම වටී ".කොහොම උනත් බොල් ඉස වී බලාපොරොත්තු වෙන්න බෑ......... (ස)
මටත් දුකයි.මම මේ අඩන ගමන් ඉන්නේ.(ස)
අසරණ තාත්තා කෙනෙකුට මෙහෙම වුන එක හිතන කොටත් දුක හිතෙනවා මටත් ඇඩෙනවා (දී)
දේශපාලනික තීරණ නොගන්නා ජනතාවක් සිටින රටක වියරු වැටී දඟලන දේශපාලකයින්ට දඬුවම් වශයෙන් ලැබෙන්නේ දරුදුක, විලිලැජ්ජාව වගේ දෛවෝපගත සංසිද්ධීන් පමණි. මෙය මෙතුමාටම කිවුවා කියලා වරදවා වටහාගන්න එපා. සැමටම පොදුයි..(ස)
මටනම් විශ්වාස නැහැ (දී)
හිරේ ගියත් ගෙදර වගේ ඉන්න ලැබෙන නිසා දුකක් නැතුව ඇති.(ස)
රිස්වාන්ට වගේම මටත් ඇඬෙනවා. පවු අසරන තාත්තට මොන දුකක්ද මේ පුතා දුන්නේ. (ස)
අනේ මන්දා මට හිනායන්නත් එනවා,,,,,,,,,,,,,,,,,,,,, ? (ස)
ළමයි හදනකොට විනයගරුකව හදන්න ඕනෑ (නි)
වෙච්ච දේට සමව ගන්න කියන්න (දී)
අපේ මවින් ඇමති තුමාට ජයවේවා (දී)
මෙයාව එලියටනම් එවන්න එපා..(ස)
මේවා අහලා පණ පලයන් ලබන පෙරේදා..(ස)
අනේ පවු එතුමා! (නි)
හත්වලාමේ වෙච්චදේට මක් කොරන්ටද ??? (ස)
පුතාව හදාගන්න බැරි ද ඇමති තුමා (දී)
මන්ත්‍රී කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම්වත් එකතු කරනවද? (නි)
අදහා ගන්න බැහැ (දී)
මෙතන වැරැද්ද කරලා තියෙන්නේ ඔය මේජර් නේ . ගිනි පෙට්ටියක් එහෙමත් නැත්නම් ලයිටර් එකක් ළඟ තියා ගෙන හිටියනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැනේ. ගින්දර නැහැ කිව්වාම ඒ ළමයට ටිකක් කේන්ති යන්න ඇති. (ස)
මට නිකන් නින්දෙන් නැගිට්ට වගේ කියල දැනෙන්නේ (දී)