සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවට දුන් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අද පිළිගත්තේය.මේ අනුව ඔහු තවදුරටත් කැලණිය ආසන සංවිධායක නොවේ
සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවට දුන් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අද පිළිගත්තේය.මේ අනුව ඔහු තවදුරටත් කැලණිය ආසන සංවිධායක නොවේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ මහත්තයා කලකිරිලා යන්න ඇත්තේ (දී)
මට නිකන් පිස්සු වගේ අනේ (දී)
මිනිස්සු රතිඤ්ඤාපත්තු කරයිද (දී)
කිරිබතුත් කයි (දී)
මොකද්ද හේතුව (දී)
දැන් කවුද මේ තනතුරට පත් කරන්නේ (දී)
ඒක හොඳයි සර් (ස)
දැන් කැලණිය අරාජිකද (දී)
හැමෝම කියනවා මර්වින්ගේ පුතාට දෙන්නලු (දී)
මර්වින්ගේ නික්මයාම් (දී)
මොකද්ද නාට්‍යයේ නම (දී)
නිසි කාලය ආවහම අපි ඉවත් විය යුතුයි (දී)
වන රමණිය නොව පැරණිය විටින් විට මර්වින් පුතු යලි නොම එයි කැලණියට.... (නි)
ජනපතිතුමනි, වෙනත් ආසනයකට සංවිධායක තනතුර දෙන්න නම් එපා. (නි)
පුදුමයක් නේද (දී)
ලෝක පුදුමයක් (දී)
ජයවේවා.. (දී)
මොකද ඒ? (දී)
මම දන්නවා..මම දන්නවා.. මොකාක හරි දෙයක් වෙලා තියෙනවා (දී)
ඔබතුමා හොද තීරණයක් අරන් වගෙයි. (නි)
දැන් අර මස් කඩකාරයෝ ටික උඩ පැන පැන හිනා වෙනවා ඇති... (නි)
හොද මහත්තයෙක්. බැරිද අම්පාරට එන්න? (නි)
බොරු වැඩ (දී)
කාගෙවත් වැරදි වලට ුකරා කුහුඹුවෙකුටවත් වරදක් නොකරන එතුමා ඉල්ලා අස්වීම කැළණියට පාඩුවක්. (නි)
කාටවත් හොලවන්න බැහැ කියුවා නේද (දී)
දේශපාලනය යනු මෙයද? (නි)
ආසනයෙන් පමණද? එතකොට ඇමතිකමින්? (නි)
දැන් කොහාටද යන්නේ (දී)
එතකොට එයාගේ ගෝලයෝ ටික? (නි)
තවත් අය ඉන්නවා ඔය දේම කරන්න අවශ්‍ය. (නි)
එයාව කැළණියට ඕනෑ කියලා හෙට මිනිස්සු උද්ඝෝෂණය කරාවි. (නි)
දුක්බර පුවතක්. මගේ කණගාටුව! (නි)
කැළණියට සුභ අනාගතයක් වේවා! (නි)
ඊළග පත්වීම කොහාටද? (නි)
කැළණිය නිදහස්ද? (නි)
අයියෝ සල්ලි, කැලණිය අරාජිකයි (දී)
මට හිනා යනවනේ. (නි)
බලන්න ඔය ගියාට නැවත එනහැටි (දී)
අගවිනිසුරුතුමිය ගෙදර යා යුතුයි කියපු එයාටත් නොහිතපු වැඩක්නේ වුණේ. (නි)
මගේ නම් අදහස ඔබට දේශපාලනය නොගැළපෙන බවයි. (නි)
දැන් අලුත් යුවරජ කෙනෙක් පත් වෙනවාද (දී)
විශේෂ පුවතක් (දී)
බයවෙන්න එපා.මෙයා වෙන කොහෙන්හරි මතුවෙයි. (නි)
ඊලඟට මොකද වෙන්නේ (ස)
කැළණිය මේ විදියට දියුණු කළේ ඒ මනුස්සයායි. වෙනත් ගම්, නගර එක්ක බලපුවහම කැළණිය අද කොහොමද? (නි)
යයිද? යවයිද ? (දී)
මර්වින් සිල්වා කැලණිය සංවිධායකකමෙන් ඉල්ලා අස් වෙන මොකක්හරි තනතුරක් භාර ගන්නද දන්නේ නැහැ. (නි)
මේ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කරන්නේ නැද්ද කවුරුත්? (නි)
කැලණියට අපල කාලයක් ද කොහෙද (දී)
කොපමණ කලකටද ? (ස)
නව සෞදි අරාබි තානාපති ලෙස පත්කරන්නකෝ! (නි)
අපිව අන්දන්න ලේසි, ඔන්න අපිඅ ඇඳ ගත්තා (දී)
අපි ඔන්න රැවටුනා (දී)
එයාලා ඉවත් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාවයි. (නි)
යුවරජ ඉල්ලා අස් වෙයි (දී)
නියම මෙගා නාට්‍යයක් (දී)
අපිව රවට්ටන්න කල වැඩක් (දී)
ඕකටනේ ඔක්කොම කලේ (දී)
මම මේ දකින්නේ සිහිනයක්ද (දී)
අනේ පව් පුලුවන්නම් නැවත සංවිධායකකම දෙන්න. (දී)
ඔය එපා කියලා කැ ගහන කට්ටියමතමයි පස්සේ ඕනේ කියන්න (දී)
අයියෝ සල්ලි, හොලවන්න බැහැ කියුවා නේද (දී)
එකටත් කට්ටිය කිරිබත් කයිද දන්නේ නැහැ (දී)
තානාපති කරල යවමු කොහෙට හරි (දී)
මට හීනයක් වගේ (දී)
හැබෑටම මොකද්ද හේතුව කියන්නකෝ (දී)
පුදුමයක් (දී)
අයියෝ කැලණිය (දී)
මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා (දී)
මොකද්ද.... මට ඇහුනේ නැහැ (දී)
දේශපාලනය එපා වෙලාද (දී)
අයියෝ සල්ලි, (දී)
සර ටිකක් අඩු වේලා වගේ (දී)
මට උන්හිටිතැන් අමතක උනා ඒ කතාව අහුවහාම (දී)
මිනිසුන්ගේ කැමැත්තද (දී)
නොසැලෙන කෙනෙක් නේද මොකද සැලුනේ (දී)
ප්‍රශ්නයක් ඇතිකරගෙන වගේ (දී)
මම මේ කොහෙද ඉන්නේ (දී)
මට අදහා ගන්න බැහැ. (දී)
ඒකනම් හොද වැඩක් (දී)
එතුමා යන්නේ කලකිරිලා (දී)
කැලණියට මොකද මේ වෙන්නේ (දී)
මට මොකුත් ඇහුනේ නැහැ. මම මොකුත් කියන්නෙත් නැහැ (දී)
අහෝ ඛේදයකි (දී)
කවුරුවත් මොකුත් කියුවාද (දී)
අයියෝ සල්ලි මොකද්ද ඊට හේතුව (දී)
හොදට බලාගෙන ඉන්න, නැවත එතුමාම එනවා (දී)
ඇමති තුමනි ඔබට ජයවේවා (දී)
කැලණිය ජනතාව උද්ඝෝෂණය කළා කිය තව සතියකින් ආපහු එනවා. (අ)
කැලණි විහාරෙත් වැඳල යන්න පවුවලට සමාවෙන්න කියලා (අ)
මොකද්ද හේතුව (දී)
කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොටා යනවා. කෙහෙල් ගහට කොටපුදාට හොට පැටළෙනවා. (නි)
ඔබට දේශපාලනය ගැලපෙන්නේ නෑ..(අ)
සුභපැතුම් ඔබට (දී)
යුවරජු පසු බසී (දී)
ආසනය දාල යනවා කියන්නේ මොකාක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා (දී)
කොහොමහරි එතුමා මස් කඩ වැහුවා. ඒක හොඳ වැඩක්. (නි)
ඔය ගියාට නැවත එනවා (දී)
මට අදහා ගන්න බැරි උනා, ඇත්තමයි (දී)
බුදුන් වහන්සේ ජීවමානව සිටියා නම් තවත් වතාවක් කැළණියට වඩිනවා. (නි)
මට මොකුත් මතක නැහැ (දී)
බැණ බැණ හිටපු අයට පස්සෙ දුක හිතෙයි. (නි)
මොකක්ද මේ වෙනස ? (දී)
තමන්ට හරි කයල හිතෙන දේ කරන්න ඕනේ (දී)
කවුද එතකොට කැළණිය රකින්නේ? (නි)
ඒ මොකද ඒ (දී)
අයින් වෙනවා?!!!!!!!!!!!!!!!!!!!! (දී)
ඇයි මේ කට්ටිය එක පැත්තකට විතරක් වාසි වෙන අදහස්ම දක්වන්නේ? (නි)
ඇතුවත් බැහැ නැතුවත් බැහැ... (නි)
එතකොට "පිබිදෙන කැළණිය"ට මොකද වෙන්නේ? (නි)
මේ සියල්ල පසුපස ඇත්තෙ එක් අයෙකි. ඔබ සැමට ඔහුව දැකිය හැක. ඔහුගේ වදන් ඇසිය හැක. ඔහු ඇත්තෙන්ම සැබෑ දේශපාලනඥයෙකි. (නි)
මම හිතන්නේ නැහැ
ඔය ගියාට ආයෙත් එයි (දී)
කැළණියට මීළගට එන කෙනාවත් කැළණිය හොදින් රැකගන්න. (නි)
එතුමා හොද නැද්ද සෝමාලියානු තානාපතිකමට? (නි)