චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය. බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද ඊට සහභාගි විය. ඔහු දෙසට හැරුණු ඇමැති මෙසේ කීවේය. ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු දියුණු වුණේ ඔය පිළිම රටින් පිට කළාට පස්සේ.හ්කට අපේ කට්ටියට....ඕනේ කුණු ගොඩක්
පරංගින්ගෙන් පැවත එන අය පරංගිම තමයි.
මොලේ පාවිච්චි කරලම නෑ වගේ...
මෙයාට තියෙන්නේ අමුතුම අදහස් තමයි....
ආණ්ඩුවේ ඉන්න ඇමැතිලට මොකද වෙලා තියෙන්නෙ. ටික ටික එළියට පනිනවා.?
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්ගේ බිරිද මේ වගේ මිත්‍යා විශ්වාස පතුරලා බුදු දහම විනාශ කරන්න කටයුතු කරනවා නම් ඇයි මේ මිනිහව තවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කරගෙන ඉන්නේ.. මේ වගේ දේවල් වෙනකොට ආසියාවේ ආශ්චර්යය තමයි...
අනේ දෙව්දත් නොදිටි මොක්පුර (ස)
අනේ සාධු (ස)
පාර්ලිමේන්තු විහිළු (ස)
බුද්ධාගමට විණ කරන අයට කිසිදා යහපතක් නැත (ස)
මලින්ද,මහා කළු සිංහලයා,අජිත්,රාවණා රජතුමා,කෙනත්,ඉන්දු,සමන්,මිනෝලි,සෝමේ ඇතුළු සියළු මහත්වරුන් නෝනාවරුන් ගේ කමෙන්ට්ස් ඉතාම ඉහළයි. මමත් ඒ අදහස් එසේම පිලිගන්නවා.ප්‍රමාණය වගේ ඒ වගේම බුදුදහම පිළිබද ආචාර්ය උපාධියක් පිණිස විශ්වවිද්‍යාලයක නිබන්ධය සඳහා ලිවූ ඒ වගේම දර්ශනපති පශ්චාත් උපාධි සමත් හා ඊට සම්බන්ධ තවත් උපාධි හා පශ්චාත් උපාධි රාශියක් (විශ්වවිද්‍යාල උපාධිම විතරක් 5ක්) විශ්ව විද්‍යාල කීපයකම ඇති අයෙක් ලෙස ලංකාවේ මෙවැනි අවංක බෞද්ධ ජනතාවක් සිටීම පිලිබඳ ඉතා සතුටට පත්වෙනවා. මෙවන් පිරිසකට රටේ පාලන බලය යෑමේ සිත් වේදනාව මා සමනය කරගන්නේ මේ වගේ උගත් බහුසෘත ධර්මධර පිරිසකගේ කමෙන්ට්ස් කියවීම මඟිනුයි.
බෞද්ධයින්ට බුදු සරණයි.ලෝක විනාසේ
අපේ රට චීනයේ ඕනෑම කුණු ගොඩක් කර ගහ ගන්න එක නේ කරන්නේ එතුමා, කියන විදියට පිළිම ගෙන්වන එක හඳුන්වා දෙමින් එහි ආනිසංසයත් පැහැදිලි කරමින් බොහොම සාර්ථක වෙළඳ දැන්වීමක් තමයි ප්‍රචාරය කරන්නේ, ඒත් අපේ රටේ බුද්ධිමත් අවංක උගත් ජනතාවක් එදත්, අදත් සිටින බව එතුමා තේරුම් ගනු ඇති.
බුදු දහස රැදී තියෙන්නේ පිළිම වන්දනාවේ නෙමෙයි.අපේ අදහස් සිතුම් පැතුම් උඩයි ආගම රදා පවතින්නේ
බුද්ධාගම ඇදහීම යනු එහි ප්‍රතිපත්ති වල පිහිටා වැඩ කිරීම මිස වෙනින් යමක් බව නම් මා දන්නේ නැත.එසේනම් මෙව්න මිත්‍යා විශ්වාස ගැන කවර කතාද?
අනේ සාධු!.................වාසනාවන්
ඇමති ලේකම්ලා කරන්නේ ඕව තමයි.
අනේ මේකටත් වැඩේ දුන්නනම් ඉවරනේ
අපි තමයි මෝඩයෝ. දේශමාමක ජනතාවනේ අපි.
මේවට ප්‍රසිද්ධියක් දෙන එකත් පාඩුයි
ඔච්චර රත්තරං දාගෙන ඉන්නේ මොනවා වලින් හොයපු සල්ලි වලින්ද කියලා අපි දන්නවා
දැන්නම් දුටුගැමුණු ඉදලත් හරියන්නේ නෑ වගේ.ධර්මාශෝකට එන්න වෙයි වගේ
එදා පුණය භූමි සංකල්පය කථාකරපු අය මේකට මොනාද කියන්නේ?මේකට කථා කළොත් ???????????????????????????????
මයික් එකක් ලැබුනාම කරන දේවල්
කොයි අපේ මහා නායක උත්තමයාණන් වහන්සේලා?. මම හිතන්නේ උපේක්ෂාවෙන් මෛත්‍රී කරනවා ඇති. ...........
මිනෝලි නෝනා ඔයා හරියටම හරි. ඒ ගොල්ලෝ දෙන්නේ සල්ලි නෙමෙයි.වෙන වෙන දේවල්...
සමාවෙන්න මිනෝලි මම හැම ආගමික පුජකයෙකුම එක මිම්මෙන් මනින්නේ නැහැ. මම එය උදාහරණයකට කියූ කතාවක් ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න
පිස්සූ නේ................
පල්ලි වල ඉන්න ෆාදර්ලා සල්ලි දීලා මිනිස්සු නම්මා ගන්නේ නෑ.නිකං බොරු කතා කියන්න එපා.උගත් කෙනෙක් විදියට කතා කරන්න ඉගෙන ගන්න
මෙහෙය අයත් ඇමතිලා වෙනවානේ.
අනේ මෙහෙමත් රටක්....
කවුද බොලේ මේ?
රූපවාහිනියට ගිහිල්ලා ගුටි කෑවට පස්සේ මලුව ටිකක් හොඳමදි වගේ නේද? අනේ පව්. ඔයාලට ඒක තේරෙන්නේ නැත්ද?
ඔය ලේකම්ගේ නෝනා කරන අනික් ඒවත් අපි දන්නවා
මේ හද මොරන කාලෙ නෙමෙයිනේ
දුටුගැමුණු රජතුමා හිටිය නම් උල තියයි
සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවන්ට වඩා ෆෙන්ෂුයි බුද්ධරූපයට මිනිස්සු කැමති කරගන්න පහසුයි. ඇයි මිනිස්සුන්ටත් ඕනේ අර පල්ලිවල ෆාදර්ලා සල්ලි දීලා ආගමට හරවගන්නවා වගේ සල්ලි, යම් යම් දේ දෙන බුදු හාමුදුරුවෝ කෙනෙක්.
රටේ ඇමතිවරයෙක් අන්ධ භක්තියට දර දිය අදිනවානම් රටට යන කල ගැන අමුතුවෙන් කියන්න ඕනද.
බුදුන් වැඩිය මේ දේශෙට අපහාස කරන්න එපා
මේක හරියට නරින්ට කුකුල්ලු රකින්න දුන්නට දෙවෙනි නෑ.
ඔය වගේ අය මේ උතුම් රටෙන් පන්නා දමන්න ඔනේ. මිනිසුනේ අවදිවෙලා, මුන්ව ඉවරයක් කරපල්ලා..... අපේ පොඩි අයට ඉන්න සිංහල සංස්කෘතියක් තියෙන්න ඕනා....
හාමුදුරුවනේ, ඇයි ඔබ වහන්සේලාට මේව පේන්නෙ නැත්තේ?
කැප්පෙටිපොල පිළිරුවක් පරවහරගම අපි දන්න කාලෙ ඉදල තියෙනවා. තියෙන එකක් විවෘත කළා කියල කියන්නෙ ?????????????
කොසොල් රජතුමාගේ සිහින දහසය සැබෑ වන කාලය මේකනේ....................ඒ...ඒ.....ඒ...
මෙයාගේ හැටි අපි දන්නවා.ඒ නිසා අපි මේවා ගණන් ගන්නේ නෑ
කැළණියත් ඉවරයි.රටත් ඉවරයි
මොලේ හොදට පාවිච්චි කරන බව පේනවා.
රටින් එනවනම් අපේ අයට ඇද නැති බලු වල්ගෙත් අගෙයි.අනේ, රටකට ගිය කල
පිස්සු තමයි
අපේ නිර්මල බුදු දහම විනාස කරන්න එපා. ඒ කතාව හරියට ඔය කියන පිලිමේ විකුණා ගන්න නොකිය කියපු වෙළද දැන්වීමක් වගේ.දැන් අපේ රටේ ගෙවල්වල තියන බුදු පිළිම කැලේට විසි කරලා ඔය කියපු පිළිම ගෙනල්ල වන්දනා මාන කරන්න පටන් ගනීද දන්නේ නෑ
මර්වින් හොද බෞද්ධයෙක්.පහුගිය කාලේ ඒක කීප විටක්ම ඔප්‍පු උණා.කැළණිය ඔච්චර ප්‍රසිද්ධ වුණේ එතුමා ආවට පස්සේ
ධර්මවීපයේ ලොක්කො
බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් ධූරය ලබා දී ඇත්තේ ඊට සුදුසුම පුද්ගලයාටය
අහෝ මා නම් නොදුටි මොක්පුර
අපේ නියම බුද්ධාගම විනාශ කරන්නට වග කිව යුතු වන්නේ රටේ ලොකු ලොක්කොම තමයි
මෙතුමා මෙතෙක් කළ කිසිම දේකින් නිර්මල බුදු දහමට හානියක් වුණේ නෑ.ඉදිරියටත් ඒ තත්ත්වය එසේම තිබුණොත් හොදයි
පිළිම ගෙන්වන අයට නම් දැන් වාසනාව උදාවෙයි
ඔය කතාව මෝඩ මිනිස්‌සු ඉන්න රටක කිවුවානම් හොද ගානක් හොයා ගන්න තිබුනා.
ඇත්තටම පිස්සුද මන්දා
ෂෙන්ෂුයි පිහිටෙන් බඩු මිළ අඩුවේවා!
පුහුල් හොරා කරෙන් දැනේ
බෞධයෝ නිදිද මන්දා ......
පුහුල් හොරා කරෙන් දැනේ (ස)
කාට ගිය රටක්ද මන්දා මේක
තෝරා ඇති අමාත්‍යංශ ලේකම් තුමා නම් හරියටම හරි
උරුලෑවා ගිය පාර වගේ
අනේ රත්තරං
බාගෙට පිස්සු
මරු ප්‍රචාරයක්
(පුඥා කරනං රථනං) පුඥාව මිනිසාට රතුංය. (පාපකාරී උභයන්ත ථප්තතී) දෙලොවම පවිකාරයා විදී.
බුද්ධාගම වෙනුවෙන් පහුගිය කාලේ මරාගෙන මැරෙන්න හදපු අපේ උන්නාන්සේලා මේවා අහලා නිහඬව වැඩ වදාරන එකනේ පුදුමේ
ඒ ඒ පුද්ගලයාට සුදුසු තැන නුදුන්නාම රටම අනාථයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ
මේ යන ගමන අපිට ආඩම්බරයි, පින්බරයි, සාදු සාදු
කෝ මේ අපේ හාමුදුරුවෝ?? අපේ හාමුද්රුවනේ ......
මෙතුමා හැමදාම කිව්වොත් කියන්නේ මේ වගේ රට හිනස්සන විහිළු කතාවක් තමයි. ඒ ගැන අප කලබල විය යුතු නැහැ.
කතා නොකර සිටිනතාක්...........බුද්ධිමතෙකි. බුදු සසුන බැබලේවා.
ඔය පිළිම ගෙන්වන්න රටේ විදේශ විනිමය යොදා ගන්නවා නේද ? විදේශ විනිමයට ෆෙන්ෂුයි පිහිට ලැබේවා.
ඊළග ඡන්දෙදිවත් මිනිස්සු හිතලා මතලා වැඩ කරයිද දන්නේ නෑ
නිතිගත කලානමි හරි ඡන්දේ දිපු අපට ලැජ්ජා හිතෙන්න.
ප්‍රචාරය දෙනවාට ඇමතිතුමාටත් කොමිස් එකක් තියෙනවදා කියලා සැකයි.
අනේ රටට ගිය කල (ස)
අන්ධ විශ්වාස වලට ගොඩක් අය රැවටෙනවා
මෙයා ආලෝකයක් විතරක් නෙමෙයි රන් කඳක් (ස)
කාලෙන් කාලෙට එකඑක තාලෙට වයිරක් කාරින් එනවා බන් නිර්මල ධර්මෙට ගරහන හැමදෙන දන්නව එකවර බෑයි කියා ඒකයි මුලදිම බුදුවත් පිරුවේ බොරු මේන් නොපෙනෙනා ලෙසේ තාමත් සිහලයිනි මුනිවත රකින්නද මේ වන් නාටක නරබමින්
කට ඇරියොත් මෝඩ කතාවක් කියනවාමයි (ස)
අනේ වාසේ!!! අහෝ ජනපති තුමනි , පිරිසිදු බුදු සසුන රැකීමට වහා පියවර ගන්න, ඒක යුද්ධේ දිනා රට නිදහස් කොලාටත් වඩා පින් ඇති වැඩකි. අශ්රුතවත් පෘථග්ජන අය ඉහල තල වල තැබීමෙන්, සිදු වන්නේ ආර්ය ශ්‍රාවක සිව්වනක් පිරිසට මහා විපතකි, ශාසනය අතුරුදන් වීමට මග කැපීමකි. උගත් බුද්ධිමත් රටට හිතැති තිසරණයට පැමිණුනු සුදනන් රටින් දුරු කිරීමටත් , මතට, අවිනීතියට, මැර කමට, සට කපටිකමට, බොරුවට මෙන්ම සසුන නසන මිථ්‍යාවන්ට මුල්තැන දෙන දුදනන් එකතුකරගෙන මේ යන ගමන ආසියාවේ ආශ්චර්ය වීම කෙසේ වෙතත් හොදම කොලොප්පම වීමට ඇති ඉඩකඩ වැඩිය.
මේ වගේ අයට දෙන්න ඕනි දඩුවම නිසි බලධාරියෝ තමයි තීරණය කරන්න ඕනි
බුද්ධ ශාසනය විනාශ කරන්නෙ අපේ කරපිටින් බලයට ආපු අයමයි
ආශ්චර්යමත් ඇමතිවරු 2600 වැනි බුද්ධ සැමරුම් වෙනුවෙන් වෙසක් මාසයේම මෙවැනි ප්‍රකාශ කරන විට ලොව ථේරවාදී බුදු දහම රැක ගත් භික්ෂූන් ඇයි නෑසු කන්ව සිටින්නේ!!!!!
පිරිසුද් බුද්ධාගමත් විනාස කරන්නද හදන්නෙ.. අනේ අපේ රටට ගිය කලක්.
හරි මෝඩයිනේ
අනේ මගේ කට