කැලණිය ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් රජයේ සාක්කිකරුවන් වූ ගම්පහ මහාධිකරණයෙන් නියම කළ දෙදෙනා කඩවත මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා හමුවට අඟහරුවාදා (2) ඉදිරිපත් කිරීමට නියමිතය.
මර්වින් සිල්වා ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනකු බව කියන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ සමන් නිශාමන් එම දෙදෙනායි.
තව තිදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් විකාර වැඩ නවත්වන්න (දී)
නිතිය හරිහැටි ක්‍රියාත්මක කළා (දී)
අනේ පව් (දී)
ඉක්මනට අතුරු දහන් ලැයිස්තුවට වැටෙයිද දන්නේ නෑ ? (ස)
තව ටික දවසකින් නිදහස් කරලම දේවි.(නදී)
හසිත මඩවල මැතිදුනි, නීතියත් මර්වින් සිල්වාට බව අපි දනිමු. හෙට අනිත් අයටත් ඇප දෙයි.(නදී)
අන්න දැක්කද අපේ රටේ නීතිය ???? (ස)
ඇමතිතුමා මේ ගැන දන්නවද දන්නෙ නැහැ (නි)
පවු! අර අහිංසක මනුස්සයා. (නි)
ඇප ගන්න ගොඩාක් කාලයක් ගියා නේද (දී)
දැන්වත් හොදින් ඉන්න (දී)
නීතියේ තීරණය මොන විදියට ලැබේද කියා සිතා ගැනීමට අපහසුයි. (නි)
මේ රටට ඕවා දැන මහ ලොකු දේවල් නෙමෙයි. නීතියේ දෙවගන දැන පන පිටින් වලලලා ගොඩක් කල්.(නදී)
ඒ ප්‍රශ්නෙත් ඉවරයි (දී)