(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට හෙට (2) සිට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිරිස්,ලොකු ලූනු,රතු කැකුළු සහ පාන්පිටි බස්සයි
Muthu Wednesday, 01 February 2023 07:19 PM
සතොසේ සේරම රාක්ක හිස්. ඔතනට යන්නේ දුප්පත් මිනිස්සු. උන්ව රවටන්න එපා...
සුරංග Thursday, 02 February 2023 06:03 AM
සමහර පුද්ගලික වෙළදසැල්වල වියලි මිරිස් රුපියල් 1600/=ගන්න තියෙනවා ඉතින් කොහොමෙයි අඩුකලා කියන්නෙ
Jayasri Thursday, 02 February 2023 08:37 AM
ඕපන් මාකට් එකේ රට ලූනු 150-140,මිරිස් 1500-1600,පාන් පිටි 220-230 .සතොසේ බඩුත් කොලිටි නෑ .මොන නිව්ස් ද මේ ?
sharm warn Thursday, 02 February 2023 11:32 AM
මෙතන රුපියල් 5 ක් 10 ක් අඩු කරලා මාසේ අන්තිමට කියනවා උද්ධමනය සියයට 3 කින් අඩු වෙලාලු. මේවා ගණන් හදන එවුන්ගේ සාපෙළ ප්‍රතිඵල මොනවද කියලා හොයලා බලන්න ඕනි.
fairoos Thursday, 02 February 2023 03:28 PM
එතකොට පෙට්‍රල් මිල වැඩිකරපු එකට සාපේක්ෂව අනිත් භාන්ඩවල මිල ඉබෙම වැඩිවේයි..අනෙ මෙ අම්ඩ බැරිනම් තොලොංචි වොලා යන්ඩ